3 years ago Tags #ceylonwire බ්‍රිතාන්‍යය හෙල්ලූ කොළඹ කුස්සිය බ්‍රිතාන්‍යයේ මර්ටන්හි ශ්‍රී ලාංකික ආහාර සපයන ජනප්‍රිය අවන්හලක් මෙවර Good Food Awards තරගයේ ජයග්‍රාහකයා ලෙස නම් කර තිබේ. Colombo Kitchen
3 years ago Tags #ceylonwire ඊශ්‍රායල් යවන අපේ ශ්‍රමිකයන්ට හමුදා පුහුණුව දෙන බවට හකීම්ගෙන් චෝදනාවක් ඊශ්‍රායලයට යවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එරටදී හමුදා පුහුණුව ලබාදීමට කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. “ගාසා
3 years ago Tags #ceylonwire ආණ්ඩුවේ ජනමාධ්‍ය මර්දන පනත්වලට එක්සත් ජාතීන්ගේ කණස්සල්ල යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සහ විකාශන නියාමන කොමිෂන් සභා කෙටුම්පත් ලියවිල්ල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් තිදෙනකු කනස්සල්ල පළ
3 years ago Tags #ceylonwire බොරු චෝදනා හදා තමාව හිරේ දැම්මයි රු.බිලියනයක වන්දි ඉල්ලා CD සහ දේශබන්දු ඇතුළු 04කට ශානි නඩු පවරයි තමාව වැරදි ලෙස අත්අඩංගුවට ගෙන නඩු පැවරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හතරදෙනකුගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
3 years ago Tags # දුෂණ ඇමැති රොෂාන් රණසිංහගේ වාහන අංගනයකින් හොරට ගෙනා බව කියන ජීප් රථයක් අල්ලයි නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ලෑන්ඩ් කෲසර් ජීප් රථයක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට
3 years ago Tags #ceylonwire ‘ඩෝ ටු ඩෝ’ භාණ්ඩ බෙදාහැරිම අත්හිටුවයි නිවසටම භාණ්ඩ සැපයුම හෙවත් “ඩෝ ටු ඩෝ” ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රි ලංකා රේගුව පියවර ගෙන තිබේ.
3 years ago Tags #ceylonwire මෙරට අතිරික්ත එතනෝල් රට යැවිය හැකි ක්‍රම සොයයි සීනි කම්හල්වල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් මේ වන විට අතිරික්තයක් ලෙස පවතින බව භාණ්ඩ හා සේවා අපනයනය වැඩි කිරීම පිළිබඳ
3 years ago Tags #ceylonwire පොලිස්පති අර්බුදය : CDට තවත් සේවා දිගුවක්…! රටේ නීතිය ක්‍රියාත්මක කිරීම අවිනිශ්චිත තත්ත්වයකට පත්කරමින් සහ ඉහළ යන අපරාධ අනුපාතයන්ට ආමන්ත්‍රණය කිරීමට රජයට ඇති හැකියාව පිළිබඳ කනස්සල්ල මතුකරමින්
3 years ago Tags #ceylonwire තමාට අගමැති වීමේ අපේක්ෂාවක් තිබූ බවට ජනපති කළ ප්‍රකාශය සාලිය පිරිස් ප්‍රතික්ෂේප කරයි 2022 මැයි 09 වැනිදාට පෙර අගමැති වීමේ අභිලාෂයක් තමාට තිබූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස්ට අගමැතිවීමට අවශ්‍ය වූ බව ජනපති කියයි(වීඩියෝ) පසුගිය වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ ඇතිකරගත් ගිවිසුම කඩ කළ බවට විපක්ෂය