2 years ago Tags #ceylonwire රනිල්ව කවදාවත් විස්වාස කරන්න බෑ – විග්නේෂ්වරන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි කිසිවිටෙකත් විශ්වාස කළ නොහැකි බව තමිල් මක්කල් තේසීය කූට්ටනි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී. වී. විග්නේෂ්වරන් පවසයි.
2 years ago Tags #ceylonwire චාල්ස්ගෙ නංගී ලංකාවට එන්නෙ ශ්‍රීලන්කන් ගුවන් යානයකින්ලු ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම සඳහා එක්සත් රාජධානියේ රාජකීය කුමරියවන ඈන් කුමරිය දෙදින නිල
2 years ago Tags #ceylonwire රුවන්වැලි මහා සෑයට උඩින් චීන්නු ඩ්‍රෝන යවලා අනුරාධපුර රුවන්වැලි මහා සෑයට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් පියාසර කරවමින් එහි දර්ශන රූගත කරමින් සිටි චීන ජාතිකයන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire ලයිට් බිල ගෙවාගන්න බැරි වුණු ලක්ෂ 10කගේ ලයිට් කපපු බව කංචන කියයි විදුලි පාරිභෝගිකයන් 1,064,400 (දශලක්ෂ හැට හතර දහස් හාරසියයක)ගේ විදුලිය විසන්ධි කළ බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී
2 years ago Tags #ceylonwire ගුවන් තොටුපළ සේවිකාවගේ ගෙළ කපා මැරූ සැකකරු රටින් පනින්න යද්දී අල්ලයි ඊයේ පස්වරුවේ කහතුඩුව පොලිස් වසමේ කහතුඩුව අධිවේගී පිටවීම අසල ප්‍රධාන මාර්ගය අසලදී කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවයේ නියුතු දුලාංජලී
2 years ago Tags #ceylonwire රනිල් ජනාධිපතිවරණ මෙහෙයුම අරඹලලු – රහස් සාකච්ඡාවකුත් තියලලු ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරයේ මුලික සංවිධාන කටයුතු ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට තීන්දුකර ඇතැයි ජනාධිපතිවරයාට කිට්ටු
2 years ago Tags #ceylonwire චාල්ස්ගේ නංගි අද කොළඹට එයි මහා බ්‍රිතාන්‍යයේ රාජකීය කුමරිය වන ඈන් අද (ජන.10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඇය ජනවාරි 13 දක්වා මෙහි රැඳී සිටින කාලය
2 years ago Tags #ceylonwire පලස්තීනය වෙනුවෙන් සජිත් නිදහස් චතුරශ්‍රයේ සිටගනී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පලස්තීන හිතවාදී විරෝධතාවක් ඊයේ පස්වරුවේ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි. විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු.සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති
2 years ago Tags #ceylonwire මුලතිව් ළිඳකින් භූමිතෙල් උනයි මුලතිව් පුදුකුඩිරුප්පු ප්‍රදේශයේ භූමිතෙල් මිශ්‍ර ජලය සහිත පානීය ළිඳක් ප්‍රදේශවාසීන්ට වදයක් බවට පත්ව තිබේ. ළිඳළිඳේ හිමිකරුගෙන් ලද තොරතුරක් මත පුදුකුඩිරුප්පු
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනාවලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක නිදොස්කොට නිදහස් කරයි – ඔහු දැන් පොලිසියේ චෝදනා නැති ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති # නිදහස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු