2 years ago Tags #ceylonwire ඔන්ලයින් පනත කියන්නේ රජයේ ආයුධ ගබඩාවේ අලුත්ම ආයුධයයි – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පාර්ලිමේන්තුවේදී ඊයේ අලුතින් සම්මත කරන ලද ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත රටේ මානව හිමිකම්වලට ‘මහා පහරක්’ බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
2 years ago Tags #ceylonwire බිත්තරේ තවත් ගණන් උස්සයි දේශීයව නිෂ්පාදනය කරන බිත්තරයක මිල රුපියල් 3කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ එකතු කළ
2 years ago Tags #"Pride_of_the_Nation". ධනුට “ජාතියේ අභිමානය” හිමිවෙයි සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා තුනෙන්ම කටයුතු කරන තරුණ මාධ්‍යවේදියා යන කාණ්ඩය යටතේ ධනු ඉන්නසිතම්බි වෙත “ජාතියේ අභිමානය ත්‍යාගය”(The
2 years ago Tags #ceylonwire ශානිගේ FR නඩුවේ පෙත්සම සංශෝධනයට අවසර ලැබෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ සංශෝධිත පෙත්සමක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා
2 years ago Tags #ceylonwire ගිය වසරේ වරාය මෙහෙයුම් ඉහළ ගිහින් 2023 දී කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් සාමාන්‍ය ප්‍රකෘතියක් අත්කර ගනිමින්, පෙර වසරේ ආර්ථික අර්බුදයේ සහ දේශපාලන හා සමාජීය නොසන්සුන්තාවයේ ප්රතිවිපාකවලින්
2 years ago Tags #ceylonwire තිස්සමහාරාමේ අනතුරකින් කතරගම පොලිසියේ කොස්තාපල්වරයකු මියයයි තිස්සමහාරාම පොලිස් වසමේ දී පෞද්ගලික මගී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන්සිදුවූ රිය අනතුරකින් තරුණ පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තිස්සමහාරාම
2 years ago Tags #ceylonwire සංචාරක කාර්යාංශයේ චාලක ගජබාහු ලෝක සංචාරක සංවිධානයේ තනතුරකට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ තරඟකාරී කමිටුවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්ව
2 years ago Tags #ceylonwire අලවතුගොඩ සමන් දේවාලයට සීල් තිබ්බේ ‘කිල්ලක්” නිසා ද ? අලවතුගොඩ සමන් දේවාලයේ කපු රාජකාරී පංගුව සම්බන්ධයෙන් ඇති වූ බව කියන අර්බුදයක් හේතුවෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව එම දේවාලයට ඊයේ
2 years ago Tags #ceylonwire ආණ්ඩුවට එකක් අඩු වෙයි – සනත්ගේ හිස් තැනට එන්නේ විමල්ලගේ ජගත් රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ අභාවයෙන් පුරප්පාඩු වූ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා ජාතික නිදහස් පෙරමුණේ ජගත් ප්‍රියංකර පත්වීමට නියමිතය. ඒ
2 years ago Tags #ceylonwire මීනගයාවේ බුෆේ මැදිරියට සීල් තියයි මඩකලපුවේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ බුෆේ මැදිරිය අධිකරණ නියෝගයකට අනුව පෙබරවාරි 8 වැනිදා දක්වා