2 years ago Tags #ceylonwire කන්න නැති රටේ මොන නිදහසක්ද – මිනිස්සු ජාතික කොඩි දාලත් නෑ(වීඩියෝ) 76 වැනි ජාතික නිදහස් දිනය අදට යෙදී තිබුණ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජාතික ධජ ප්‍රදර්ශනය කර නොතිබුණු ආකාරයක් දැකගත හැකි
2 years ago Tags #ceylonwire TIN එක තවත් පමා වන ලකුණු – දෙන ක්‍රමයත් වෙනස් කිරීමට යයි වයස අවුරුදු 18ට වැඩි මෙරට සියලුම පුරවැසියන් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගැනීම සඳහා මෑතකදී හඳුන්වා දුන් ක්‍රමයට
2 years ago Tags #ceylonwire මැරෙන්න හිතෙන ගාණකට කොළඹ මහ නගර සභාව ආදාහනාගාර ගාස්තු වැඩිකරලා – අඩුකරන්නැයි ජනපතිට ඉල්ලීමක් කොළඹ මහ නගර සභාව විසින් පසුගියදා විශාල ලෙස ඉහළ දමන ලද ආදාහනාගාර ගාස්තු අඩුකිරීම සඳහා හිටපු නගර සභා මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයාගේ
2 years ago Tags #ceylonwire හම්බන්තොට ඉන්න ‘අප්‍රිකානු ඇතා’ බලන්න ළඟදීම අවස්ථාව(වීඩියෝ) ශ්‍රී ලංකාවේ මේ වනවිට ඉතිරිව ඇති එකම ‘අප්‍රිකානු ඇතා’ නැරඹීමට ඉදිරියේදී දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව සලසා දෙන බව හම්බන්තොට රිදියගම
2 years ago Tags #ceylonwire Google ලංකාවේ ‘නිදහස’ සමරයි අදට යෙදෙන ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් දිනය සමරමින් Google සිය ශ්‍රී ලංකා පෙනුම වෙනස්කර ඇත. Google මෙලෙස නිදහස් දිනය
2 years ago Tags #ceylonwire උගන්ඩා ගිය රනිල්ට කනනාදන්ගෙන් ‘ජනාධිපති ආරක්ෂක බළකායේ’ ආරක්ෂාව යටතේ VVIP ඩිනර් එකක් 2024 ජනවාරි 18 සිට 22 දක්වා උගන්ඩාවේ කම්පාලා හි පැවැති නොබැඳි ව්‍යාපාරයේ (NAM) රාජ්‍ය නායකයන්ගේ රැස්වීමට පැමිණි ශ්‍රී ලංකා ජනාධිපති
2 years ago Tags #ceylonwire කථානායකට එරෙහිව විශ්වාසභංගයක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මාර්ගගත ආරක්ෂණ පනත සම්පාදනය කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ 09ක් නොසළකා හැර ඇති බැවින්, ඔහුට එරෙහිව විශ්වාසභංගයක්
2 years ago Tags #ceylonwire උදේ හොඳට හිටි කෙහෙළිය හවස හදිසියේ ලෙඩවෙයි – බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙබරවාරි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර
2 years ago Tags #76_වන_ජාතික_නිදහස්_සමරු තායිලන්ත අගමැති ලංකාවට එයි – ජනපති රනිල් හමුවෙයි 76 වන ජාතික නිදහස් සමරු උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීමට මෙරටට පැමිණි තායිලන්ත අගමැති ශ්‍රෙත්ථා තාවීසින් (Srettha Thavisin) සහ ජනාධිපති
2 years ago Tags #ceylonwire කෙහෙළිය පෙබරවාරි 15 දක්වා රිමාන්ඩ් ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.