2 years ago Tags #ceylonwire විෂ දියරයක් පානය කළ ධීවරයන් 5ක් මිය ගිහින් – මුහුදේ පාවෙමින් ආ බෝතලය මත්පැන් කියලා හිතලා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක් මත්පැන් බව සිතා විෂ දියරයක් පානය කිරීම හේතුවෙන් මියගිය ධීවරයන් ගණන 5ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2 years ago Tags #ceylonwire විටින්විට කරළියට එන කච්චතිව් ප්රශ්නය ගැන ඉන්දීය විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක් කච්චතිව් ප්රශ්නය ගැන ඉන්දියාවේ යළිත් කතාබහක් මතුව තිබේ. ධීවර ගැටලුව සම්බන්ධ කරුණක් මතුවන ඕනෑම අවස්ථාවක කච්චතිව් ප්රශ්නය කරළියට පැමිණේ. එහෙත්
2 years ago Tags #ceylonwire මහින්ද චීනේදී ෂී ජින්පින් හම්බවෙලා ‘සාමකාමී සහජීවනයේ ප්‍රතිපත්ති පහ’ පිළිබඳ 70 වැනි සංවත්සරයට සමගාමීව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක්
2 years ago Tags #ceylonwire ඖෂධ මිල අඩු කරන්න අධිකරණ නියෝගයක් ගැනීමේ සූදානමක් දැනට පවතින අධිකරණ අතුරු නියෝගය ඉවත් කළහොත් අත්‍යවශ්‍ය ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් හඳුන්වා දීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සූදානම්
2 years ago Tags #ceylonwire නඩු නොයා ගොඩින් බේරගන්න අලුත් ක්‍රමයක් එයි අපරාධ නඩු කඩිනමින් විසඳීමේ අරමුණින් අපරාධ නඩු විධාන සංග්‍රහයට අභියාචනා කේවල් කිරීම හෝ අභියාචනා ගිවිසුම් ඇති කිරීමේ විධිවිධාන හඳුන්වා දීමට
2 years ago Tags #ceylonwire ළමුන්ට ශාරීරික දඬුවම් තහනම් කිරීමේ නීති අමාත්‍යංශ අස්සේ හිරවෙලා දරුවන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා වූ යෝජනා ඇතුළත් විශේෂඥ කමිටු වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබේ.
2 years ago Tags #ceylonwire උතුරු මුහුදේදී නැවියකු මියයෑම ගැන ලංකාව කණස්සල්ලෙන් බව ඉන්දියාවට නිල වශයෙන් දැනුම්දෙයි ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී නීතිවිරෝධී ලෙස කටයුතු කළ ඉන්දීය ධීවරයන් හේතුවෙන් නාවික හමුදා නිලධාරියකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ
2 years ago Tags #ceylonwire වැඩ බලන නීතිපති ලෙස රණසිංහ පත්කෙරේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ කේ.ඒ.පී රණසිංහ වැඩ බලන නීතිපතිවරයා ලෙස පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඊ (ආ)
2 years ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේදී අතුරුදන්වූ ඊශ්‍රායල තරුණිය දින තුනකට පසු සොයාගනී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී බදාදා (26) අතුරුදන් වූ 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික Tamar Amitai නමැති සංචාරක තරුණිය සොයාගෙන ඇති
2 years ago Tags #ceylonwire හෙටින් පස්සේ කල් ඉකුත්වන පාස්පෝට්වල කාලය අවුරුද්දකින් දික්කරයි ජූනි මස අග සිට කල් ඉකුත්වන සියලුම විදේශ ගමන් බලපත්‍රවල වලංගු කාලය වසරකින් දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර