2 years ago Tags #ceylonwire ආණ්ඩුකාරයන්ගෙයි ලේකම්ලාගෙයි වැඩ බලන්න ජනපති තව ලොක්කෙක් පත්කරයි පළාත් ආණ්ඩුකාරවරුන් සහ පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සමඟ කටයුතු කිරීම සඳහා සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස කටයුතු කිරීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර
2 years ago Tags #ceylonwire “ජනාධිපති වෙන්න අනුරට කල්ගිය එක නරක නෑ – මටත් පස්පාරක් ට්‍රයි කරන්න උණා” – ජපාන අගමැති ඉෂිබා කියයි ජපානයේ ඩයට් සභාව හෙවත් එරට පාර්ලිමේන්තුවේ 214 වැනි විශේෂ සැසිවාරය විවෘත කිරීම සඳහා නරුහිතෝ අධිරාජ්‍යයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට සහභාගී වූ
2 years ago Tags #ceylonwire සුදුසුකම් තියෙන මිනිස්සු විතරක් තනතුරුවලට දාන්න – ජනපතිට උපදෙස් ලැබෙයි තානාපතිවරුන් පත් කිරීමේදී උගත්, බුද්ධිමත්, විදෙස් රටකදී මෙරට නියෝජනයට ගැළපෙන පිරිසක් පත් කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා
2 years ago Tags #ceylonwire පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණනවද?නැද්ද? – තීරණය මහ ඡන්දෙන් පස්සේ මුදල් අමාත්‍යාංශයේ රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ ඉරණම ඇතුළුව රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ සියලු තීරණ නොවැම්බර් පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire රටේ කන්න නැති නිසා මාස 09ට 240,000ක් රට රස්සාවලට ගිහිං විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව විදේශ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් 240,000කට අධික පිරිසක් මේ වසර තුළ රටින් පිටව ගොස්
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය – කාදිනල්තුමෝ හදිසියේ කටුවාපිටියට යති 2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන් හමුවීම සඳහා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (6) කටුවාපිටිය
2 years ago Tags #BRICS BRICS සමුළුවට එන්නැයි රුසියාවෙන් අනුරට ඇරියුම් – හැබැයි ඡන්දෙ නිසා යන්න වෙන එකක් නැතිලු ආර්ථික සහයෝගිතාව වෙනුවෙන් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එක්ව පිහිටුවාගත් BRICS සංවිධානයේ මීළඟ සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ
2 years ago Tags #ceylonwire ඉලුක්පිටිය හිරේ ගියා – ටිරාන් ගෙදර ගියා – හැබැයි පාස්පෝට් ඕඩරේ එනවා පසුගිය පාලන සමයේ ක්‍රියාත්මක් වූ විදේශ ගමන් බලපත්‍ර 750,000ක් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය ආන්දෝලනාත්මක වූවද මේ මොහොතේ පවතින විදේශ ගමන්
2 years ago Tags #ceylonwire කල්යල් බලා පිටරට ගහපු පොතක් සිරිසේන කොළඹදී එළියට දායි (වීඩියෝ) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ස්වයං චරිතාපදානය වන ‘සිහිනය – නොනිමිය’ පසුගිය සිකුරාදා (4) කොළඹදී එළිදැක්වීය. එහිදී අදහස් දැක්වූ සිරිසේන,
2 years ago Tags #ceylonwire මේ අවුරුද්ද ඉවර වෙන කළින් හිඟ බදු නොගෙව්වොත් දේපළ රාජසන්තක කරනවා – ලොකු බදු පොලුකාරයන්ට IRD අවසන් නිවේදන යවයි රුපියල් බිලියන 300ක බදු පියවීමට ඇති මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ බදු පැහැර හරින්නන්ට වසර අවසන් වන විට එම බදු