2 years ago Tags #ceylonwire පුංචි ඡන්දයේ නාමයෝජනා 425ක් ප්‍රතික්ෂේප කරයි 2025 පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ක්‍රියාවලිය දිස්ත්‍රික්ක 25ක් පුරා අවසන් කර ඇති බවත්, පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා
2 years ago Tags #ceylonwire මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කරන්න ජනපති ලියුමක් දෙයි තමන්ගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ලිපියක් ලබාදුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ඒ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී
2 years ago Tags #ceylonwire ෂාන් පුතාට ඇප ලැබෙයි මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් ළඟතබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය ශ්‍රී ලාංකික රැප් ගායකයකු වන ‘ෂාන් පුතා’ අධිකරණය විසින්
2 years ago Tags #ceylonwire ජවිපෙ විසින් මැරුවැයි කියා රෝහිණීත් නම් ලැයිස්තුවක් එළියට දායි ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ බව කියන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්, නායකයන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ගේ නම් ඇතුළත් ලැයිස්තුවක් පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire සල්ලි වෙන්කළාට සමහර වැඩ කරන හැටි අයවැයේ පෙන්නලා නැති බව රවී පෙන්වාදෙයි නව ආකාරයෙන් ආදායම් ඉපැයීම සහ වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් නිර්මාණශීලීව තීරණ ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස්
2 years ago Tags #ceylonwire පහුගිය සති දෙකේ අඩුපාඩුවක් නැතුව තැපෑලට මත්ද්‍රව්‍ය ලැබිලා-පාර්සල්ම 14ක් ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් පසුගිය සති දෙක තුළ මධ්‍යම තැපැල් හුවමාරුවේ හිමිකම් නොකියූ රුපියල් මිලියන 17.8ක්
2 years ago Tags #ceylonwire නරේන්ද්‍ර මෝදි අප්‍රේල් 5දා ශ්‍රී ලංකාවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන අප්‍රේල් 5 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණය කළේය. අද පාර්ලිමේන්තුව
2 years ago Tags #ceylonwire එකට අරක්කු බීලා බයිට් එකට යාලුවාගේ ඇඟිල්ල කපලා මත්පැන් පානය කරන අතරතුර පුද්ගලයකු විසින් මිතුරකුගේ ඇඟිල්ලක් කපාදැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
2 years ago Tags #Adani ඉන්දියාව තරහ කරගත්තොත් වැඩේ ජෝන් බාස්ට යනවා – රනිල් අනතුරු අඟවයි 2055 වන විට ශ්‍රී ලංකාව ඩොලර් ට්‍රිලියන 1ක ආර්ථිකයක් ඉලක්ක කරගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේ.
2 years ago Tags #ceylonwire 2025 අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි විසර්ජන පනත් කෙටුම්පත (2025) තෙවන වර කියවීම මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී බහුතර ඡන්ද 114 කින් සම්මත විය. පනත්