2 years ago Tags #ceylonwire නවත්තපු කතා බොරුලු-අප්‍රේල් මාසෙ ඉඳන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ලංකාවේ වැඩලු එක්සත් ජනපද ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව දියත් කිරීම අත්හිටුවා ඇති බවට පළ වන වාර්තා ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire ඉන්ධන ඕඩර් කරන්න එපා කියලා ඡන්දෙට කළින් දොඩම්පහළ භික්ෂුව රනිල්ට කියලා 2024 ජනාධිපතිවරණයට පෙර ඉන්ධන ආනයනය නොකරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට උපදෙස් දුන් බව ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ භික්ෂුවක් පවසයි.
2 years ago Tags #2024_ලෙජන්ඩ්ස්_ලීග් පල්ලේකැළේ ලෙජන්ඩ්ස් තරගාවලියේදී තරග පාවාදීම-යෝගි පටෙල්ට වසර හතරක සිරදඬුවමක්-හැබැයි පටෙල් බෝට්ටුවෙන් ඉන්දියාවට පැනලා 2024 ලෙජන්ඩ්ස් ලීග් තරගාවලිය අතරතුර ‘කැන්ඩි සාම්ප් ආමි’ කණ්ඩායමේ කළමනාකරු ආකාෂ් (යෝගි) පටෙල්ට තරග පාවාදීමේ උත්සාහයක් සම්බන්ධයෙන් මාතලේ මහාධිකරණය විසින්
2 years ago Tags #ceylonwire දුමින්ද හුලංගමුව ජනාධිපති උපදේශක ලෙස කටයුතු කිරීම ගැන හර්ෂ ප්‍රශ්න කරයි අර්නස්ට් ඇන්ඩ් යන්ග් (EY) සමාගමේ ශ්‍රී ලංකාවේ දේශීය කළමනාකාර හවුල්කරු ලෙස කටයුතු කරන දුමින්ද හුලංගමුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ
2 years ago Tags #ceylonwire බංග්ලාදේශයට ලිහිසි තෙල් අපනයනය කරන්න ඛනිජ තෙල් සංස්ථාව සූදානම් වෙයි ඉදිරි මාස දෙක තුළ ලිහිසි තෙල් අපනයනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.
2 years ago Tags #ceylonwire රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත්කෙරේ 2025 අයවැය යෝජනාවලට අනුකූලව රාජ්‍ය සේවා වැටුප් සංශෝධනයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය 10/2025 චක්‍රලේඛය නිකුත් කර ඇත. රාජ්‍ය පරිපාලන,
2 years ago Tags #ceylonwire හිටපු රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් රිමාන්ඩ් හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව ඔහුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට
2 years ago Tags #CCTV වැඳගෙනම කෝවිලට ඇවිත් දෙවියන්ගේ කරේ තිබුණු සල්ලි මාලය උස්සන් යයි(වීඩියෝ) මහනුවර හින්දු කෝවිලක මුදල්වලින් සාදන ලද මාලයක් සොරකම් කරන පුද්ගලයන් දෙදෙනෙකුගේ CCTV දර්ශන මේ වන විට ජනමාධ්‍යයට නිකුත් වී තිබේ.
2 years ago Tags #ceylonwire හඳුන්නෙත්ති ලුමාලා බයිසිකල් බලන්න යයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳුදා (මාර්තු 24) සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් (පෞද්ගලික) සමාගම හෙවත් ලුමාලා සමාගමේ සංචාරයක
2 years ago Tags #ceylonwire අවුරුදු 9ක දැරියට ලිංගික අපයෝජන කරපු එළවලු වෙළෙන්දාට අවුරුදු 14ට පසුව අවුරුදු 15ක සිරදඬුවමක් නවහැවිරිදි බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15