
පල්ලේකැළේ ලෙජන්ඩ්ස් තරගාවලියේදී තරග පාවාදීම-යෝගි පටෙල්ට වසර හතරක සිරදඬුවමක්-හැබැයි පටෙල් බෝට්ටුවෙන් ඉන්දියාවට පැනලා
2024 ලෙජන්ඩ්ස් ලීග් තරගාවලිය අතරතුර ‘කැන්ඩි සාම්ප් ආමි’ කණ්ඩායමේ කළමනාකරු ආකාෂ් (යෝගි) පටෙල්ට තරග පාවාදීමේ උත්සාහයක් සම්බන්ධයෙන් මාතලේ මහාධිකරණය විසින්
