2 years ago Tags #ceylonwire ටිරාන් පැය පහමාරක ප්‍රකාශයක් ලබාදී CIDයෙන් පිටව යයි ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස්
2 years ago Tags #ceylonwire ෆොනී ශවේන්ද්‍ර වෙනුවන් කතාකරයි හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට බ්‍රිතාන්‍ය රජය විසින් මෑතකදී පැනවූ සම්බාධක අසාධාරණ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. ඉකුත්
2 years ago Tags #ceylonwire කොළඹ උස බිල්ඩින් භූමිකම්පාවකදී ආරක්ෂිතද? ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් අධි භූකම්පන කලාපයක් ලෙස නොසැළකුණද කොළඹ අහස උසට ඉදවෙන ගොඩනැගිලි එවැනි ව්‍යුහාත්මක තාක්ෂණයෙන් ඉදිකර ඇති බැවින්, අනපේක්ෂිත
2 years ago Tags #ceylonwire රොටුඹ අමිල රුසියාවේදී අත්අඩංගුවට කුප්‍රකට පාතාල නායකයෙකු වන අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ රුසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් ආරංචි මාර්ගවලට අනුව, අමිල සම්පත් රුසියානු
2 years ago Tags #ceylonwire රට ඇතුළේ ලාබෙට අහසින් යන්න ලැස්ති වෙන්න දේශීය සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා දේශීය ගුවන් ගමන් පුළුල් කිරීමට සැලසුම් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
2 years ago Tags #ceylonwire අදානිව ආයෙත් බාරගන්නේ අපේ ගාණට ආවොත් විතරයි – ජනපති අවධාරණය කරයි මන්නාරම සුළං බලාගාරය සඳහා විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම, අදාළ පාර්ශ්වයන් යෝජිත මිලට එකඟ වන තුරු තම රජය විසින් ඉදිරියට ගෙන
2 years ago Tags #ALUMEX_PLC ධම්මිකට සෑහෙන ලාභ – වටේටම බෙදයි ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලබන හේලීස් සමූහයේ අනුබද්ධිත ලැයිස්තුගත සමාගම් ගණනාවක් 2024/25 මූල්‍ය වර්ෂය වෙනුවෙන් නව
2 years ago Tags #ceylonwire අද පාන්දර අම්බලන්තොටදී වෙඩිතියයි අද අලුයම අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ නිවසකට වෙඩිතැබීමෙන් 30 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා තිබේ. පොලිසියට අනුව, යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩිතැබීම
2 years ago Tags #ceylonwire නීතිඥවරිය රිමාන්ඩ් කළ පුත්තලමේ මහාධිකරණ තීන්දුව අභියාචනාධිකරණය අත්හිටුවයි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිඥවරියක රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විසින් ලබාදුන් තීන්දුව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු
2 years ago Tags #ceylonwire ටිරාන් CID එයි මහජන ආරක්ෂාව පිළිබඳ හිටපු අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබේ. වාර්තාවලට අනුව, 2023