1 year ago Tags #ceylonwire පාස්පෝට් ඔෆිස් එකේ ‘බියකරු සිහින’ තවමත් අවසන් වී නැත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පළමු මහලේ ඇති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කවුන්ටරවලට මේ දිනවල පැමිණෙන පුද්ගලයන්ට එය රෝහල් වාට්ටුවක්ද
1 year ago Tags #ඇමැතිවරයා “බටලන්ද ගැන නිදහසට කාරණා කියන්න දැන් රනිල් ප්‍රමාද වැඩියි-අපි නීතිය ක්‍රියාත්මක කරනවා”-නලින්ද කියයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන කතා කිරීමට දැන් ප්‍රමාද වැඩි බව පවසමින්, වාර්තාව මත පදනම්ව
1 year ago Tags #ceylonwire “කොමිසම දේශපාලන මඩක්-මාව ගෙන්නුවේ සාක්කිකාරයෙක් විදිහට විතරයි” – රනිල් බටලන්ද චෝදනා ප්‍රතික්ෂේප කරයි බටලන්ද කොමිෂන් සභා වාර්තාව දේශපාලනික අවශ්‍යතා මත නිර්මාණය කළ එකක් බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම වාර්තාව ප්‍රතික්ෂේප කර
1 year ago Tags #ceylonwire චීන පෝර්ට් සිටියට රිංගන්න ඉන්දීය සමාගම් පෝලිමේ ඉන්දීය තොරතුරු තාක්ෂණ සමාගම් කොළඹ වරාය නගරය(පොර්ට් සිටි) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා උනන්දුවක් දක්වන බව වාර්තා වේ. එම ව්‍යාපෘතිය භාර
1 year ago Tags #news කොළඹ නගරාධිපති පුටුවට මේපාර බර අවි කොළඹ නගරාධිපති අසුන සඳහා මේ වනවිට තියුණු තරගයක් නිර්මාණය වෙමින් පවතී. ඒ අනුව එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ප්‍රකට චරිත කිහිපයක්ම
1 year ago Tags #ceylonwire දෙහිවල බිල්ඩිමේ හොර ඔප්පු කේස් එක-ඇමැති වසන්තගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගනී දෙහිවල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් බදුදීමට ව්‍යාජ ඔප්පුවක් භාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව වෙළෙඳ අමාත්‍ය
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් අලුතින් ගහන බදු ගැන කතාකරන්න ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ලබන මාසයේ අමෙරිකාවට ලබන මාසයේ ඇමරිකා එක්සත් ජනපදයට යන ශ්‍රී ලංකා දූත පිරිසක්, අප්‍රේල් 2 වැනි දින සිට ක්‍රියාත්මක වන අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳව
1 year ago Tags #ceylonwire බටලන්ද කොමිෂන් වාර්තාව ගැන පාර්ලිම්න්තු විවාදය අප්‍රේල් 10දා ‘බටලන්ද’ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වැනි දින ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
1 year ago Tags #අගරදගුරු_මන්දිරය කාදිනල් හිමියෝ රජයට අනතුරු අඟවති (වීඩියෝ) පාස්කු ඉරිදා ප්‍රහාරයට 6 වැනි සංවත්සරයට පෙර එහි වින්දිතයන්ට යුක්තිය ඉටුවනු ඇතැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
1 year ago Tags #ceylonwire රනිල් එංගලන්තෙ ප්‍රයිවට් ටුවර් එකක් යන්න මිලියන 16ක් මහජන මුදල් යොදවලා – බිමල් ගණන් හිලව් පෙන්නයි(වීඩියෝ) 2023 දී එක්සත් රාජධානියේ කළ පෞද්ගලික සංචාරයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්ටර්ලින් පවුම් 40,000ක (රුපියල් මිලියන 16 කට වැඩි)