1 year ago Tags #ceylonwire පිටු 67,000ක පාස්කු වාර්තාව කියවන්න පොලිසිය සිව් පුද්ගල කමිටුවක් පත්කරයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක්
1 year ago Tags #ceylonwire පොලිසියට කට්ටිය බඳවා ගැනීම ප්‍රමාද ඇයි ? පුහුණු විද්‍යාල 10ක් පමණක් තිබීම නිසා පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් බඳවා ගැනීම දුෂ්කර වුවද පවතින පුරප්පාඩු ක්‍රමයෙන් පිරවීමට මෙම වසරේ
1 year ago Tags #ceylonwire බෞද්ධ භික්ෂුන්ගෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේට පුෂ්පෝපහාර පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ නායකත්වයෙන් යුත් භික්ෂුන් වහන්සේ පිරිසක් ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කර තිබේ. පාප්
1 year ago Tags #ceylonwire කටුනායක අසාර්ථක වෙඩිතැබීමේ උත්සහයක් – එක් තුවක්කුකරුවෙක් අත්අඩංගුවට අද කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේදී අසාර්ථක වෙඩි තැබීමේ උත්සාහයකින් පසු එක් තුවක්කුකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු
1 year ago Tags #ceylonwire මහනුවර කුණුවලට QR කෝඩ් එකක් විශේෂ දළදා ප්‍රදර්ශනය අතරතුර මහනුවර නගරයේ අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම සඳහා මහනුවර මහ නගර සභාව විසින් QR කේත පදනම් කරගත්
1 year ago Tags #ceylonwire ඉන්සියුලින් හිඟයක් නෑ – රජය අවධාරණය කරයි ඉදිරි මාස හතරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් මේ වන විටත් බෙදා හැර අවසන් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස
1 year ago Tags #ceylonwire ටියුෂන් ටීචර්ගේ පෙර ගමන් රථ ගැන විමර්ශනයක් පුද්ගල චරිත ප්‍රවර්ධනය සඳහා පොලිසියේ පෙර ගමන් රථ භාවිත නොකළ යුතු බව අමාත්‍ය මගින් නලින්ද ජයතිස්ස පවසයි. ඔහු සඳහන් කළේ
1 year ago Tags #ceylonwire යල කන්නයේ පොහොර සහනාධාරයට රු. මිලියන 13,500ක් වෙන්කරලා මෙවර යල කන්නයේ පොහොර සහනාධාරය ලෙස රුපියල් මිලියන 13,500 මුදලක් ලබාදීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස
1 year ago Tags #ceylonwire ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් රෙජිස්ටර් කරන වැඩේ ලේසි කරයි විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
1 year ago Tags #ceylonwire හොරට සූදු කෙළලා ඉවරයි – අලුත් නීතිය අත ලඟ සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන