1 year ago Tags #ceylonwire ඡන්දෙ දවසේ බඩු වහලා – බොනවා නම් හෝටලේකින් තමයි පළාත් පාලන මැතිවරණ දිනය නිමිත්තෙන්, සුරාබදු ප්‍රධානියාගේ නියෝගයෙන් මැයි 6 වැනි අඟහරුවාදා දිවයින පුරා මත්පැන් අලෙවිසැල් හරහා සියලුම මධ්‍යසාර පාන
1 year ago Tags #ceylonwire ඩෑන් ප්‍රියසාද් ඝාතනය : ප්‍රධාන සැකකරුවෙක් කොටුවෙයි-සහෝදරයාගේ ඝාතනයටත් සම්බන්ධයිලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ
1 year ago Tags #ceylonwire වාහන ලියාපදිංචි කිරීමේ වංචාවකට ව්‍යාපාරිකයෙක් බන්ධනාගාරගත කෙරේ වාරියපොළ ප්‍රදේශයේ වාහන අලෙවි ප්රදර්ශනාගාරයක් හිමි ව්‍යාපාරිකයෙකු මැයි 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා
1 year ago Tags #ceylonwire ජනමාධ්‍ය නිදහස පිළිබඳ ගෝලීය දර්ශකයේ ශ්‍රී ලංකාව තවමත් නරකම තැනක RSF World Press Freedom Index 2025 (ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය) හි ශ්‍රී ලංකාව රටවල් 180 කින් 139 වැනි ස්ථානයට පත්ව
1 year ago Tags #ceylonwire “යාපනේට පය තියන්න දෙන්නෙ නෑ” – සුමන්තිරන් ආණ්ඩුවට අනතුරු අගවයි යාපනය ප්‍රදේශයේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු වහා නතර කරන ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂය රජයට දැඩිව පවසා තිබේ. එම පක්ෂයේ
1 year ago Tags #BRICS BRICS සංවිධානයට එක්වීමට සපෝට් කරන බව චීනය ලංකාවට කියයි බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සැදුම්ලත් කණ්ඩායමක් වන බ්‍රික්ස්(BRICS) සංවිධානයට එක්වී එහි සාමාජිකත්වය ලබාගැනීම සඳහා ශ්‍රී
1 year ago Tags #ceylonwire දේශබන්දු වැ.බ.පොලිස්පතිගෙන් ආරක්ෂාව ඉල්ලයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තම ජීවිතයට තර්ජන එල්ල වන බව පවසමින් පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලා ඇති බව වාර්තා වේ. වාර්තාවලට අනුව, පාතාල
1 year ago Tags #ceylonwire වාහන ආනයන සිමා තවත් ලිහිල් කරමින් ජනපති අලුත් ගැසට් එකක් ගහයි වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 2025 අප්‍රේල්
1 year ago Tags #ceylonwire පොලිස් අත්අඩංගුවේදී තවත් තරුණයෙක් මරුට(වීඩියෝ) ඊයේ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් තරුණයකු අද පස්වරුවේ කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇත. මියගිය තරිඳු සිරිවර්ධන ද සොයිසා (27)
1 year ago Tags #ceylonwire යුද සමයේදී සොයාගත් රත්රන් හමුදාව විසින් පොලිසියට බාරදෙයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී එල්ටීටීඊ සංවිධානය සමඟ සිටි සහ පසුව හමුදාව විසින් මුදාගන්නා ලද සිවිල් වැසියන්ට අයත් රන් හා රිදී,