
ඉෂාරා සෙව්වන්දි රට පැන්න හැටි බලාගෙන හිටියා වගේ ලියපු ජනමාධ්‍යවේදීන් දෙන්නෙක්ගෙන් ප්‍රශ්න කරන්න උසාවිය නියෝග කරයි
කොළඹ අපරාධ කොට්ඨාශයට ප්‍රකාශ ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට නියෝග කර තිබේ. ඉරිදා දිවයින පුවත්පතේ කතෘ









