1 year ago Tags #ceylonwire කොමිසමට අල්ලස්-දූෂණ පැමිණිලි දෝරේ ගලයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නවතම ප්‍රගති වාර්තාවට අනුව, 2025 වසරේ මුල් මාස පහ තුළ කොමිසම වෙත පැමිණිලි
1 year ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළෙන් තවත් අස්ථි කොටස් කට්ටල පහක් හමුවෙයි චෙම්මනි සමූහ මිනීවළ විමර්ශනයේ දෙවැනි අදියර යටතේ සිකුරාදා (27) වන විට අවම වශයෙන් තවත් අස්ථි කොටස් කට්ටල පහක් හඳුනාගෙන තිබේ..
1 year ago Tags #ceylonwire සමලිංගික විවාහ ගැන මානව හිමිකම් ප්‍රධානියාගේ ප්‍රකාශ අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි සමලිංගික විවාහ අපරාධයක් නොවන බවට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටුක් කළ
1 year ago Tags #ceylonwire හදිසි ඖෂධ රජයෙන් රජයට පදනම යටතේ මිලට ගන්න කැබිනට් අනුමැතිය ඉල්ලයි රජයෙන් රජයට පදනම මත රටවල් කිහිපයකින් හදිසි ඖෂධ ලබා ගැනීමට වන නිර්ණායක සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව
1 year ago Tags #ceylonwire අයිති නැති ඉඩම් සංවර්ධනය කරන්න නාරා එක රු. බිලියන 3.23කට වඩා වියදම් කරලා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය(නාරා) විසින් නීත්‍යනුකූලව හිමිකාරිත්වයක් නොමැති ඉඩම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 3.23කට වඩා වියදම්
1 year ago Tags #ceylonwire PTA එක වෙනුවට සැප්තැම්බර් මාසයේ අලුත් පනතක් එයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) එහි වත්මන් ස්වරූපයෙන් අවලංගු කිරීමට ඉඩ ඇති බවත් සැප්තැම්බර් මාසය වන විට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්
1 year ago Tags #ceylonwire සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගැන රජයේ අවධානය ප්‍රමාණවත් නැති බව රවී පෙන්වාදෙයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පවතින ගැටළු සම්බන්ධයෙන් කොතෙක් කතා කළ ද එම ගැටලු සඳහා මෙතෙක් විසඳුම් ලැබී නැතැයි එක්සත්
1 year ago Tags #ceylonwire කෙහෙළිය ‘භූත’ බෙන්ස් එකක් පාවිච්චි කරලා-අල්ලස් කොමිසම විමර්ශන පටන්ගනී තමන් භාවිත කළ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයක කුලිය බව පවසමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ
1 year ago Tags #news අඩුවෙන් තක්සේරු කරලා ලංකාවට ගේන වාහන සියල්ල නැවතත් ගෙනාපු රටවලටම හරවා යැවේ වටිනාකම් අවතක්සේරු කර ආනයනය කරන ලද සුඛෝපභෝගී සහ ප්‍රතිසංස්කරණය කරන ලද වාහන තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අනාවරණය කර ගැනීමෙන්
1 year ago Tags #ceylonwire රටේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වැඩිවෙලා-නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුනක් පිහිටුවයි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව මධ්‍යස්ථාන තුනක් පිහිටුවීමට ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය තීරණය කර තිබේ. මාතර, කුරුණෑගල සහ