1 year ago Tags #ceylonwire මෝටර් රථයකට යටවී පෝය දවසේ පන්සල් ආ කාන්තාවන් තිදෙනෙක් ඛේදජනක ලෙස මියයයි(වීඩියෝ) ගම්පොළ දොළුව ප්‍රදේශයේ ඊයේ (06) දින සිදු වූ ඛේදජනක සිදුවීමකින් කාන්තාවන් තිදෙනකු මියගිය අතර, එහිදී පොහොය දිනය වෙනුවෙන් ආගමික වතාවත්
1 year ago Tags #ceylonwire “මහින්ද රාජපක්ෂ එල්ලා මැරිය යුතුයි” – ෆොන්සේකා කියයි(වීඩියෝ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව ‘එල්ලා මරා දැමිය යුතු’ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව
1 year ago Tags #ceylonwire ලංකාවේ උපත් අනුපාතයේ විශාල අඩුවක් මෙරට උපත් අනුපාතයේ කැපී පෙනෙන පහත වැටීමක් නිරීක්ෂණය වී තිබේ. නිල දත්ත මගින් පෙන්නුම් කරන්නේ ලියාපදිංචි සජීවී උපත් සංඛ්‍යාව 2018
1 year ago Tags #ceylonwire බස්නාහිර ත්‍රීරෝද රථ ලියාපදිංචි කරන්නේ මෙහෙමයි බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනය සිදු කෙරෙන ත්‍රී රෝද රථ ලියාපදිංචි කිරීම ඉකුත් ඔක්තෝම්බර් 01 වනදා සිට ආරම්භ කර තිබේ.
1 year ago Tags #ceylonwire උත්සව සමයේදී හිතාමතා කෘත්‍රිම සහල් හිඟයක් ඇතිකරන බවට චෝදනාවක් සහල් නිෂ්පාදකයන් සෑම වසරකම උත්සව සමයේදී හිතාමතා කෘත්‍රිම සහල් හිඟයක් ඇති කරන බවත් මෙම ගැටලුව විසඳීමට රජය අපොහොසත් වී ඇති
1 year ago Tags #ceylonwire නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලපු ගමන් විනාශ කරන නීතිය ඉබිගමනේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් හසුකර ගන්නා මත්ද්‍රව්‍ය අධිකරණ නිලධාරියකු ඉදිරියේ වහාම විනාශ කිරීමට සහ නීතිමය කටයුතු සඳහා සාම්පල තබා ගැනීමට
1 year ago Tags #ceylonwire දෙහිවල සතුන් වත්තෙන් පරෙයියෝ 32ක් උස්සලා දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරවියන් 32 දෙනකු සොරකම් කර ඇති බව එහි නිලධාරීහු පවසති. සති අන්තයේ සොරකම සිදුව ඇති බව සොයාගත්
1 year ago Tags #ceylonwire වසර ගණනාවක් තිස්සේ Single Window නැතිකම ගැන රවී කනස්සල්ලෙන් වසර ගණනාවක් තිස්සේ උත්සහ දැරුව ද මෙරට තුළ වෙළඳ පහසුකම් සැපයීමේ සංකල්පයක් වන Single Window ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire බෙල්ලන්විල ‘මැණිකා’ අද උදේ මැරිලා බෙල්ලන්විල රජමහා විහාරයට අයත් කෙනර අද මියගොස් ඇති බව විහාරස්ථානය තහවුරු කළේය. විහාරස්ථානයට අනුව, වයස අවුරුදු 76 ක් වූ මෙම
1 year ago Tags #ceylonwire ලංවිම මෙගාවොට් 200 බැටරි බලශක්ති පද්ධතියකට ලංසු කැඳවයි ලංකා විදුලිබල මණ්ඩලය 200MW/200MWh බැටරි බලශක්ති පද්ධති (BESS) සඳහා ලංසුකරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවා ඇති බව ඊයේ වාර්තා විය. මෙය පුනර්ජනනීය බලශක්තිය