3 years ago ටයිටන් අනතුරට පත්වීම නිසා ‘අයන් ලන්ග්’ වීඩියෝ ක්‍රීඩාවේ අලෙවිය වේගයෙන් ඉහළට ත්‍රාසජනක සබ්මැරීන වීඩියෝ ක්‍රීඩාවක් වන ‘අයන් ලන්ග්'(Iron Lung) හි අලෙවිය පසුගිය දිනවල ශීඝ්‍ර ලෙස ඉහළගොස් තිබේ. අමෙරිකානුවකු වන Iron Lungහි
3 years ago ජේ ජයසිංහ කැනඩාවේදී කෝටි 800ක ලොතරැයියක් දිනයි කැනඩාවේ ඔන්ටාරියෝ ලොතරැයි සහ ක්‍රීඩා සංස්ථාව (OLG) විසින් ජුනි 06 දින දිනුම් ඇදීමෙන් ඉහළම Lotto Max ත්‍යාගය ලෙස ඩොලර් මිලියන
3 years ago ලෝකය කණපිට හැරෙයි – ඩිම්බ සහ ශුක්‍රාණු නැතිව කෘත්‍රිම කළලයක් හදලා මනුෂ්‍ය ඩිම්බ සහ ශුක්‍රාණු නොමැතිව ප්‍රාථමික සෛල භාවිත කරමින් ලොව ප්‍රථම කෘතිම මානව කලලයක් වැනි ව්‍යුහයන් නිර්මාණය කළ බව එක්සත්
3 years ago ලංකාව් අයේෂා එංගලන්තයේ ලාබාලතම විනිසුරු ලෙස පත්වේ එක්සත් රාජධානියේ සුදු හමක් නොමැති ලාබාලතම විනිසුරුවරිය ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයේෂා ස්මාර්ට් පත්කර ඇත. ඒ අනුව 34 හැවිරිදි
3 years ago කාලිඩ් අල් අමෙරි ලංකාවට ‘ස්තූතියි’ කියයි සිය කෙටි සංචාරය අමතක නොවන අවස්ථාවක් බවට පත්කිරීම පිළිබඳව ප්රමුඛ සමාජ මාධ්‍ය බලපෑම්කරුවකු වන ඛලිඩ් අල් අමෙරි (Khalid Al Ameri)
3 years ago ලංකාවේ සෙල්වරාජා ප්‍රංශ රජ පවුලට පාන් කවයි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පැරිස් බේකරිකරුවකු ප්‍රංශයේ තුනී පාන් විශේෂයක් වන ‘බැගැට්’ (baguette) සකස් කිරීමේ ප්‍රසිද්ධ තරගයෙන් ජයග්‍රහණය කර ඇත.
3 years ago ජැක්සන් කෙමෙන් සුවය ලබනවා – බිරිඳ කුමාරි කියයි ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනි කෙමෙන්ට සුවය ලබමින් සිටින බව ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ ප්‍රකාශ කරයි. ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඇය
3 years ago ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් ඕස්ට්‍රේලියාවේ සූපවේදී තරගයකින් ජයගනිති ඕස්ට්‍රේලියාවේ වාසය කරන සූපවේදීන් අතර පැවැත්වූ ප්‍රධාන ජාත්‍යන්තර තරගයකින් පළමු සහ දෙවන ස්ථාන දෙකම දිනා ගැනීමට ශ්‍රී ලාංකිකකයන් දෙදෙනෙකු සමත්
3 years ago හමුවී දෙපැයෙන් කසාද බඳින්න ගිහින් කුරුණෑගල බස් නැවතුමේ දී හමු වූ තරුණයකු හා තරුණියක හමුවී පැය දෙකක් ගතවීමටත් පෙර විවාහ වන්නට දිවුලපිටිය ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයකු
3 years ago බ්ලින්කන් ත්‍රීවිලරයට බසී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් නවදිල්ලියේදී ත්‍රිරෝද රථයකින් ගමන් කිරීම විශාල අවධානයකට පසුගිය සතියේ ලක්වූ සිදුවීමක් විය. G20 විදේශ