2 years ago Tags #ceylonwire තර්ජනීට මංගල සීනු ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ තර්ජනී සිවිලිංගම් මෙනවිය සිය පෙම් සිහිනය සැබෑ කරගනිමින් දකුණු ඉන්දියාවේ ව්‍යාපාරිකයෙකු
2 years ago Tags #'කුකුල්_චමින්ද ‘කුකුල් චමින්ද’ගේ බිරිඳට ව්‍යාපාරිකයන් බියගන්වා කප්පම් ගැනීමේ චෝදනා පසුගියදා දැරියකට අමාණුෂික ලෙස පහරදීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂික බන්ධනාගාර ගතකර ඇති ‘කුකුල් චමින්ද’ නැමිති පුද්ගලයාගේ බිරිද අසත්‍ය පැමිණිලි දමා
2 years ago Tags #ceylonwire මාස 2ක් සද්ද නැතුව හිටපු ඉන්දීය ධීවරයෝ සිකුරාදා සිට සතියට දින 3ක් ආයෙත් ලංකාව ආක්‍රමණයට සූදානම් ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයශංකර් ලබන සතියේ සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දීය ධීවරයන් සතියකට දින තුනක් ශ්‍රී ලංකාවේ
2 years ago Tags #ceylonwire හජ් වන්දනාකරුවන්ගෙන් 6 දෙනෙකු මක්කමදී රස්නෙ දරාගන්න බැරුව මියයයි මෙම වසරේ වාර්ෂික උත්සවයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 (ෆැරන්හයිට් අංශක 118) දක්වා ළඟා විය හැකි බවට සෞදි බලධාරීන්ගේ අනතුරු ඇඟවීම්
2 years ago Tags #ceylonwire කේට් කලකින් එළියට එයි – පිළිකාවෙන් බේරිලාද ? බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය අද(සෙනසුරාදා) ඇගේ පිළිකා රෝග විනිශ්චය කිරීමෙන් පසු පළමුවරට ප්‍රසිද්ධියේ පෙනී සිටියාය. ඇය විලියම් කුමරු සහ ඇගේ
2 years ago Tags #Bridgerton හිටපු ශ්‍රී ලංකා රූ රැජිණ ඔර්නෙලාට Netflix කතාවක රඟපාන්න චාන්ස් එකක් හිටපු ශ්‍රී ලංකා රූ රැජිණක වන ඔර්නෙලා ගුණසේකර ජනප්‍රිය Netflix කතා මාලාවක් වන Bridgerton හි පෙනීසිටියාය. ඔර්නෙලා පැවසුවේ කතා නොකරන
2 years ago Tags #ceylonwire බස් එක පරක්කුයි කියා ටයිම් කීපර්ට සුද්දෙක් ගහලා ත්‍රිකුණාමලය ලංගම බස් රථ නැවතුම්පොළේ වේලා සටහන්කරුට පහරදී තුවාල කළේ යැයි කියන බ්‍රිතාන්‍ය ජාතික සංචාරයෙක් ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්
2 years ago Tags #ceylonwire IMF වාරිකය ලැබුණ එක හොඳයි, හරියට රට පාලනය කරන්න – ජුලී ලංකාවට කියයි විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන පිළිබඳ ශ්‍රී ලංකාවේ දෙවන සමාලෝචනයට අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) අනුමැතිය ලබාදීම අමෙරිකාව සාදරයෙන් පිළිගන්නා බව
2 years ago Tags #ceylonwire පොඩි තොණ්ඩාට එරෙහිව අපනයනකරුවෝත් අවි අමෝරයි 2024 මැයි 30 වැනි දින පේද්රෝ වතුයායේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් සහ ඔහුගේ සගයන් සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්
2 years ago Tags #ceylonwire තායිලන්තේ චම්චුරිට නිවුන්නු ලැබිලා – එක්කෙනෙක් කිරි බොන්නේ බංකුවකට නැගලා(ඡායාරූප) මධ්‍යම තායිලන්තයේ සිටින ආසියාතික කෙනරක, දුර්ලභ ලෙස සැළකෙන නිවුන් පැටවුන් බිහිකර තිබේ. ‘ආයුත්තය’ අලි මාලිගාවේ සහ රාජකීය ඇත්ගාලේ භාරකරුවන් විසින්