5 months ago Tags #ceylonwire දලයි ලාමාට හිමිවූ සම්මානයට චීනයේ විරෝධය දලයි ලාමාතුමන්ට හිමිවූ පළමු ග්‍රැමී සම්මානය සඳහා චීනය විරෝධය පළ කර තිබේ. ඒ අනුව චීනය පවසා ඇත්තේ සංගීත ක්ෂේත්රයේ සම්මානය
5 months ago Tags #ceylonwire මාධ්‍යවේදීන් පිරිසක් රඳවා ගෙන සිටි බවට පාකිස්ථානයට චෝදනා පකිස්ථානයේ රඳවා සිටින මාධ්‍යවේදීන් පස් දෙනෙකු පිළිබඳ ඇෆ්ගනිස්ථාන මාධ්‍ය නිරීක්ෂණ ආයතනයක් විසින් අනාවරණ කර තිබේ. ඒ අනුව ඇෆ්ගනිස්ථාන මාධ්‍ය සහාය
5 months ago Tags #ceylonwire ඉන්දියාව සත්තුන්ට සීයට 30ක බද්දක් ගහයි | ලොකුම පාඩුව අම්බානිලාට ඉන්දියාවේ මෙවර අයවැය මඟින් සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි සතුන් සහ පක්ෂීන් ආනයනය සඳහා 30% ක රේගු බද්දක් හඳුන්වා දී
5 months ago Tags #2026_තමිල්නාඩු_සභා_මැතිවරණය විජේගේ TVK පක්ෂය 3 වැනි වසරට එළඹෙයි දකුණු ඉන්දීය සිනමා නළු විජේගේ තමිලගා වෙට්‍රි කසාගම්(TVK) පක්ෂය සිය 3 වැනි සංවත්සරය සමරමින්, 2026 තමිල්නාඩු සභා මැතිවරණයේදී ජනතා ව්‍යාපාරයක්
5 months ago Tags #ceylonwire දලයි ලාමා තුමන්ට ග්‍රැමී සම්මානයක් ටිබෙට් අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් ග්‍රැමී සම්මානලාභියකු බවට පත්ව තිබේ. පෙබරවාරි 1 වන ඉරිදා පැවති ග්‍රැමී සම්මාන උලෙළේ දී
5 months ago Tags #ceylonwire ට්‍රම්ප් – මෝදි සාකච්ඡාවක ඉන්දියාවෙන් සිදු කෙරෙන ආනයන සඳහා පනවා තිබූ 25% ක තීරු බද්ද 18% ක් දක්වා අදු කිරීමට අමෙරිකාව තීරණය කිරීමෙන් අනතුරුව
5 months ago Tags #ceylonwire දූෂණ චෝදනා සම්බන්ධයෙන් ෂෙයික් හසීනාට වසර 10ක සිරදඬුවමක් බංග්ලාදේශයේ විශේෂ අධිකරණයක් විසින් ඉරිදා හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට වසර 10 ක සිරදඬුවමක් නියම කර ඇත. පර්බචල් නව නගර ව්‍යාපෘතිය
5 months ago Tags #'කලාපීය_යුද්ධයක්' අපිට ගැහුවොත් මේ සැරේ එන්නේ කලාපීය යුද්ධයක් – ඉරානය අනතුරු අඟවයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැද පෙරදිග හමුදා රැස් කරමින් සිටින පසුබිමක, තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයක් ‘කලාපීය යුද්ධයක්’
5 months ago Tags #ceylonwire බංග්ලාදේශයේ සිටින අමෙරිකානුවන්ට රතු එළියක් බංග්ලාදේශයේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය එරට සිටින අමෙරිකානුවන්ට ආරක්ෂාව පිළිබඳ අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ
5 months ago Tags #ceylonwire සාධාරණ මැතිවරණයක් නොමැතිනම් රට අස්ථාවර බව හසීනා කියයි බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා එළඹෙන මහ මැතිවරණය හෙළා දැක තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් ඇය පළ කළ