4 months ago Tags #ceylonwire සති දෙකක් ඇතුළත සතුන්වත්තේ කොටි 72ක් මැරිලා උතුරු තායිලන්තයේ නගරයක් වන චියැං මායි හි බලධාරීන් එම නගරයේ පිහිටි ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් ඇති සත්වෝද්‍යානයක සිටි කොටින්ගේ මරණ පිළිබඳව
4 months ago Tags #ceylonwire මෝදි හෙට ඊශ්‍රායලයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඊශ්‍රායල සංචාරය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව
4 months ago Tags #ceylonwire ඇම්බියුලන්ස් ප්ලේන් එකක් කඩාවැටී හතක් ජීවිතක්ෂයට පත්වෙයි ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේදී රෙඩ්බර්ඩ් එයාර්වේස් (Redbird Airways) සමාගමට අයත් ගුවන් ගිලන් යානයක් (Beechcraft C90) අනතුරට පත්වීමෙන් රෝගියකු සහ කාර්ය මණ්ඩලය
4 months ago Tags #ceylonwire ලොව වඩාත්ම වටිනා හිස හිමිව තිබූ පාතාල නායකයා ඝාතනය කෙරේ මෙක්සිකානු ආරක්ෂක අංශ විසින් රටේ බලවත්ම අපරාධ සංවිධානයකට නායකත්වය දුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඝාතනය කර ඇති අතර ඒ හමුවේ ජාලිස්කෝ ප්‍රාන්තය
4 months ago Tags #ceylonwire කැනඩාව ආසියාව සමග වෙළඳ සබඳතා තර කිරීමේ සූදානමක ද්විපාර්ශවික වෙළඳාම විවිධාංගීකරණය කිරීමට, නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ඉන්දු-පැසිෆික් කලාපයේ උපායමාර්ගික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමට කැනඩාව උත්සහ කරමින් සිටින
4 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ නිවාඩු නිකේතනය පැත්තට කඩා වැදුණු අවිගත් පුද්ගලයෙක් වෙඩි කා මියයයි ෆ්ලොරිඩාවේ පාම් බීච් හි පිහිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවාඩු නිකේතනය වන මාර්-ඒ-ලාගෝ හි ආරක්ෂිත පරිමිතියට සන්නද්ධ පුද්ගලයකු ඇතුළු වූ බව
4 months ago Tags #ceylonwire හිම කුණාටු නිසා නිව්යෝර්ක් නගරය ලොක්ඩවුන් කරයි මේ වන විට පවතින හිම කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය අද ඉරිදා රාත්‍රී නවයේ සිට ලොක්ඩවුන් කර ඇත. නගරයේ අධිවේගී
4 months ago Tags #ceylonwire අවුරුදු 50කට පස්සේ ලබන මාර්තුවේ මිනිසුන් රැගත් යානයක් සඳ ළඟටම යයි වසර 50කට වැඩි කාලයකට පසු පළමු වරට ලබන මාර්තු මස මුලදී සඳ වටා මිනිසුන් සහිත මෙහයුමක් දියත් කිරීමට නාසා ආයතනය
4 months ago Tags #ceylonwire පාකිස්තානයට ප්‍රතිචාර දක්වන බව ඇෆ්ගනිස්තානය කියයි පාකිස්තාන හමුදාව ඉරිදා අලුයම ඇෆ්ගනිස්ථානය ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, ඉස්ලාමාබාද්හි ෂියා මුස්ලිම් පල්ලියක මාරාන්තික මරාගෙන මැරෙන බෝම්බ
4 months ago Tags #ceylonwire උයිගර් ප්‍රජාව නොසකලා හැරීම ගැන චීනයට චෝදනා වාර්ෂිකව පෙබරවාරි 21 වන දින සමරනු ලබන සහ යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර මව් භාෂා දිනයේදී, නැගෙනහිර තුර්කිස්තානයේ