4 months ago Tags #ceylonwire නව දිල්ලියේ සුඛෝපභෝගී හෝටලයක මහා ගින්නක් | විදේශිකයන් ඇතුළු 21ක් ජීවිතක්ෂයට | රැසකට බරපතළ තුවාල ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ දකුණු දිල්ලි කලාපයේ පිහිටි අවන්හලක් සහ හෝටලයක් ඇතුළත් බහු මහල් ගොඩනැගිල්ලක අද (බදාදා) උදෑසන හටගත්
4 months ago Tags #ceylonwire එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නව සභාපති ලෙස බංග්ලාදේශයේ රහ්මාන් තේරී පත්වෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ (අඟහරුවාදා) ප්‍රකාශයට පත්කරන ලද නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස
4 months ago Tags #ceylonwire ඉරානයෙන් කුවේට් ගුවන් තොටුපොළට ප්‍රහාරයක් / ගුවන් ගමන් අත්හිටුවයි (වීඩියෝ) ඉරානය විසින් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අංක 1 මගී පර්යන්තය වෙත එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල
4 months ago Tags #ceylonwire හිටපු උත්තරීතර නායකයාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පිළිබඳ ඉරානය දැනුම්දෙයි මැදපෙරදිග යුද්ධයේ මුල් දිනයේදී එල්ල වූ අමෙරිකා – ඊශ්‍රායල ප්‍රහාරවලින් ඝාතනයට ලක් වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි
4 months ago Tags #ceylonwire දකුණු චීන මුහුදේ මුර සංචාරයට රොබෝ සුනඛයන් තිදෙනෙක් චීනය සමඟ මතභේදයට තුඩු දී ඇති දකුණු චීන මුහුදේ පිහිටි දූපත්වල ආරක්ෂක කටයුතු සඳහා යොදා ගත හැකි, අතිනවීන රොබෝ මුර
4 months ago Tags #ceylonwire වයස 16න් පහළ අයට මැලේසියාවේ සෝෂල් මීඩියා තහනම් වයස අවුරුදු 16ට අඩු පිරිස් සඳහා සමාජ මාධ්‍ය ජාලාවල ගිණුම් ආරම්භ කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට මැලේසියානු රජය
4 months ago Tags #ceylonwire චීනයේ ප්‍රමුඛතම සිතියම් විද්‍යාඥයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට චීනයේ ප්‍රමුඛතම සිතියම් විද්‍යාඥයෙකු මෙන්ම එරට භූගෝලීය විද්‍යා ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂවරයා ද වන 62 හැවිරිදි ෂෝ චෙන්ගු දූෂණ මර්දන
4 months ago Tags #ceylonwire මාපියන්ට අවසර තිබියදීත් අවුරුදු පහේ දරුවන්ට රටින් පිටවෙන්නැයි බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නියෝගයක් | ලාංකික පවුලක් ඇතුළු රැකවරණ සේවකයන් දැඩි අර්බුදයක බ්‍රිතාන්‍යයේ නීත්‍යානුකූලව පදිංචිව සිටින, වයස අවුරුදු පහ තරම් කුඩා දරුවන්ට පවා ඔවුන්ගේ දෙමාපියන්ට එරට රැඳී සිටීමට අවසර තිබියදීම වහාම රටින්
4 months ago Tags #ceylonwire ඉන්ධන අර්බුදය උග්‍ර වෙයි / පකිස්ථාන අගනුවර වෙළඳසැල් සහ උත්සව ශාලාවලට දැඩි සීමා පැනවේ පකිස්ථානය මුහුණ දී ඇති උග්‍ර ඉන්ධන අර්බුදය සහ බලශක්ති සැපයුමට එල්ල වී ඇති දැඩි පීඩනය හමුවේ, එරට රජය විසින් විශේෂ
4 months ago Tags #ceylonwire සුකේෂ්ගේ රුපියල් කෝටි 200ක මූල්‍ය වංචාව | ජැකලින්ට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇතැයි අධිකරණය කියයි සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුව හේතුවෙන් ප්‍රකට බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් දැඩි නෛතික අර්බුදයකට මුහුණ දී