4 months ago Tags #ceylonwire දිල්ලියේ වායු දූෂණය අවම කිරීමට කෘත්‍රිම වැසි දිල්ලියේ වායු දූෂණය අවම කිරීම අරමුණු කර ගනිමින් ප්‍රථම වරට කෘත්‍රිම වැසි ඇති කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව කාලගුණික
4 months ago Tags #ceylonwire ඉන්දියානු නිළි ෂෙෆාලි ජරිවාලා හදිසියේ මියයයි 2000 දශකයේ මුල් භාගයේ ‘කාන්ත ලගා’ සංගීත වීඩියෝවේ පෙනීසිටීම නිසා ප්‍රසිද්ධියට පත් ඉන්දියානු නිළියක් සහ නිරූපිකාවක් වන ෂෙෆාලි ජරිවාලා, සිකුරාදා
4 months ago Tags #ceylonwire ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් ලංකාවෙත් තියෙන චීන Hikvision කැමරා කැනඩාවේ තහනම් කරයි ජාතික ආරක්ෂක ගැටළු උපුටා දක්වමින් කැනේඩියානු රජය චීන නිරීක්ෂණ කැමරා නිෂ්පාදක Hikvision සමාගමට කැනඩාවේ මෙහෙයුම් නතර කරන ලෙස නියෝග කර
4 months ago Tags #ceylonwire ජන්ම අයිතියෙන් අමෙරිකානු පුරවැසිභාවය ලැබීමට ඇති අයිතියට සීමා පැනවෙයි ට්‍රම්ප් පරිපාලනයට තවත් ජයක් අත්කර දෙමින් ජනාධිපති ට්‍රම්ප්ගේ විධායක නියෝග තාවකාලිකව අත්හිටුවීමට ෆෙඩරල් විනිසුරුවන්ට ඇති හැකියාව සීමා කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය
4 months ago Tags #ceylonwire ඉන්දීය ධීවර අත්අඩංගුවට ගැනීම් ගැන පරණ ගිවිසුමකට ඉන්දියාවෙන් චෝදනා ශ්‍රී ලංකා බලධාරීන් ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගන්නේ එක යුගයක හදිසි නීතිය යටතේ ඇතිකර ගත් ගිවිසුමක් අනුව සමහර ප්‍රදේශවල ධීවර අයිතිවාසිකම්
4 months ago Tags #ceylonwire 9 දෙනෙක්ව මරලා හංගපු කෙනෙක්ව ජපානය එල්ලා මරයි සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී පුද්ගලයන් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයකුට ජපානය මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ. එය වසර තුනකට
4 months ago Tags #ceylonwire කඩාවැටුණු ඉන්දියානු ගුවන් යානයේ කළු පෙට්ටියේ දත්ත එළියට ගනී පුද්ගලයන් 260 දෙනෙකුට මරු කැඳවමින් අනතුරට පත්වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ පටිගත කිරීමේ දත්ත විමර්ශකයන් විසින් බාගත කර ඇති බව
4 months ago Tags #ceylonwire ගුවන් තොටුපොළකට වලහෙක් කඩාවදී – ගුවන් ගමන් රැසක් අත්හිටුවයි(වීඩියෝ) වලසකු කඩාවැදීම හේතුවෙන් ගුවන් තොටුපොළක මෙහෙයුම් සඳහා බාධා එල්ල වූ පුවතක් ජපානයෙන් වාර්තා වේ. මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ, උතුරු
4 months ago Tags #ceylonwire ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ වී නැති බව අමෙරිකානු බුද්ධි වාර්තාවකින් හෙළිවෙයි ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ එක්සත් ජනපද ප්‍රහාර රටේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ නොකළ බවත් එමගින් එම වැඩසටහන මාස ගණනකින් පමණක්
4 months ago Tags #ceylonwire ලැබ්රඩෝ බල්ලෙක් සයිස් අලුත් ඩයිනෝසෝර විශේෂයක් ලැබ්රඩෝ සුනඛයකු ප්‍රමාණයේ නව ඩයිනෝසෝර විශේෂයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. එම විශේෂය නම්කර ඇත්තේ එනිග්මාකර්සර් ලෙසයි. මෙම ඩයිනෝසෝර විශේෂය වසර