2 years ago Tags #ceylonwire ගාසා තීරයට වහාම මානුෂීය සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන් යෝජනාවක් සම්මත කරයි ‘ක්ෂණික මානුෂීය සටන් විරාමයක්’ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් යෝජනාවක් සම්මත කරගෙන තිබේ. සියලුම ප්‍රාණඇපකරුවන් වහාම හා කොන්දේසි විරහිතව නිදහස්
2 years ago Tags #ceylonwire 12 හැවිරිදි ලිසිප්‍රියා පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙන් දේශගුණික විපර්යාස සමුළුවට කඩාවදී(වීඩියෝ) ලිසිප්‍රියා කන්ගුජම් යනු ඉන්දියාවේ 12 හැවිරිදි දැරියකි. ඇය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ළාබාල දේශගුණික යුක්ති ක්‍රියාකාරිනියක ලෙසිනි. ඇය සිය
2 years ago Tags #ceylonwire චීන ඔත්තු බැලූනයක් තායිවානයට ඉහළ අහසේ(වීඩියෝ) චීනයට අයත් ඔත්තු බැලූනයක් තායිවාන සමුද්‍ර සන්ධිය ආසන්නයේ නිරීක්ෂණය වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. ඔත්තු බැලූනයට අමතරව
2 years ago Tags #ceylonwire ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉතිහාසගත තීන්දුවක් අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව විසින් , ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයට ලබා දී තිබූ සුවිශේෂි තත්වය අහෝසි කිරීමට 2019 වර්ෂයේ අගොස්තු
2 years ago Tags #ceylonwire මහා මුහුදු රකුසා ‘ප්ලියෝසෝර්ගේ’ හිස් කබල එක්සත් රාජධානියේ ඩෝසෙට් වෙරළ තීරයෙන් සොයාගැනේ(වීඩියෝ) දැවැන්ත මුහුදු රකුසකුගේ හිස් කබලක් ඩෝර්සෙට් හි ජුරාසික් වෙරළ තීරයේ ගල්පර අතරින් සොයාගෙන ඇත. එය අයත් වන්නේ මීට වසර මිලියන
2 years ago Tags #ceylonwire සිරගතව සිටින ඉරාන ක්‍රියාකාරිනියක වන නාර්ගේස් මොහොමඩිට 2023 නොබෙල් සාම ත්‍යාගය හිමිවෙයි ඉරානයේ ටෙහෙරාන් බන්ධනාගාරයේ සිරගතව සිටින ඉරාන ක්‍රියාකාරිකාවක වන නාර්ගේස් මොහොමඩිට නෝර්වීජියානු අගනුවරදී පසුගියදා පැවැති මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණු
2 years ago Tags #ceylonwire නැවතත් ලොව ජනප්‍රියම නායකයා මෝදි ගෝලීය නායකයන්ගේ ලැයිස්තුවේ ජනප්‍රියම රාජ්‍ය නායකයා බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නැවත වරක් තේරීපත්ව ඇත. අමෙරිකා මෝනිං කන්සල්ට් සමාගම විසින්
2 years ago Tags #ceylonwire පොලිස් ස්ථානයකට ගිය කාන්තාවකගේ හිසට වෙඩි වැදෙයි(වීඩියෝ) පොලිස් ස්ථානයකට ගිය කාන්තාවකට එහිදී පොලිස් නිලධාරියකු අතින් වෙඩි වැදීමේ සිදුවීමක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙම කාන්තාව අදාළ පොලිස්
2 years ago Tags #ceylonwire අදානිට එරෙහිව සල්ලිවලට ප්‍රශ්න ඇසූ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවෙන් දොට්ට දමයි ආසියාවේ තුන්වැනි ධනවතා ලෙස සැළකෙන ඉන්දියාවේ ගෞතම් අදානි සතු සමූහ ව්‍යාපාරය ඉලක්ක කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ව්‍යාපාරිකයකුගෙන් ඉන්දීය රුපියල්
2 years ago Tags #ceylonwire පාකිස්ථාන සත්වෝද්‍යානයක කොටි කූඩුවකින් මිනිස් මළ සිරුරක් හමුවෙයි පාකිස්ථානයේ බහවල්පූර්හි ෂර්බාග් සත්වෝද්‍යානයේ ව්යාඝ්ර සහ කොටි සිටින කූඩුවක තිබී මිනිසකුගේ මළසිරුරක් එහි කාර්ය මණ්ඩලය සොයාගෙන තිබේ. එක් විශාල ව්‍යාඝ්‍රයකුගේ