2 years ago Tags #ceylonwire සාගරයේ දරුණු භූ කම්පනයක් – මීටරයක් උසට සුනාමියක් එනවා පිලිපීනයේ මින්ඩනාඕ ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ, දකුණු
2 years ago Tags #ceylonwire හොර චීන ෆේස්බුක් ගිණුම් දහස් ගණනක් අක්‍රිය කරයි චීනය පදනම් කරගත් ව්‍යාජ සහ නොමඟ යවනසුළු ෆේස්බුක් ගිණුම් දහස් ගණනක ජාලයක් ඉවත් කළ බව Meta සමාගම පවසයි. එම ව්‍යාජ
2 years ago Tags #ceylonwire යුක්රේන බුද්ධි ප්‍රධානියාගේ බිරිඳට වසදීලා යුක්රේනයේ ප්‍රධාන බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා වන කිරිලෝ බුඩනොව්ගේ බිරිඳ වන මරියානා බුඩනෝවා හට බැර ලෝහ විෂ වී දැනට රෝහල්
2 years ago Tags #ceylonwire දින 17කට පසු හිමාලයානු උමගේ සිරවී සිටි කම්කරුවන් 41දෙනාම බේරාගැනේ(වීඩියෝ) කඩාවැටුණු හිමාලයානු මාර්ග උමං මාර්ගයක් යට වැළලී සිටි කම්කරුවන් 41 දෙනාම දින 17කට පසුව බේරාගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත් විය.
2 years ago Tags #ceylonwire බුකර් සාහිත්‍ය සම්මානය අයර්ලන්තයේ තරුණයෙක්ට අයර්ලන්තයේ තරුණ සාහිත්‍යධරයකු වන පෝල් ලින්ච් මෙවර බුකර් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. සාහිත්‍ය නිර්මාණ වෙනුවෙන්
2 years ago Tags #ceylonwire මුජිබර් රහ්මාන්ගේ ඝාතකයා කැනඩාවෙන් පිටුවහල් කිරීමට බංග්ලාදේශය උත්සාහ කරයි බංගලාදේශයේ ජාතියේ පියා වන ෂීක් මුජිබර් රහ්මාන්ගේ ඝාතකයා වන නූර් චෞද්රි, කැනඩාවේ නිදහසේ ජීවත් වන බව නව වාර්තා චිත්‍රපටයකින් කරන
2 years ago Tags #ceylonwire යුරෝපයට පිරිපහදු කළ ඛනිජ තෙල් යවන ප්‍රධාන සැපයුම්කරු ලෙස ඉන්දියාව පෙරමුණට ඉන්දියාව මේ වසරේ යුරෝපීය සංගමයේ පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදනවල දෙවන විශාලතම සැපයුම්කරු බවට පත්ව ඇති බව වාර්තා අනාවරණය කරයි.
2 years ago Tags #ceylonwire එක්සත් ජනපද සම්බාධක ඉවත් කිරීම නිසා චීනය වෙනිසියුලානු තෙල් මිලදී ගැනීම නතර කරයි වෙනිසියුලානු තෙල් මත එක්සත් ජනපදය පනවා තිබූ සම්බාධක අත්හිටුවීම එහි විශාලතම ගනුදෙනුකරුවන් වන චීනයේ ස්වාධීන පිරිපහදු කරන්නන් කලබලයට පත් කර
2 years ago Tags #ceylonwire පාකිස්තානයේ තවත් පිපිරීම් සමග මරණ උතුරු වසිරිස්තානය, දකුණු වසිරිස්තානය සහ පකිස්ථානයේ බජාවුර් යන ප්‍රදේශවලදී ආරක්ෂක භටයන් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් හයදෙනෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු
2 years ago Tags #ceylonwire මැලේසියාවත් තායිලන්ත ක්‍රමය අනුගමනය කරයි – චීන සහ ඉන්දීය සංචාරකයන්ට වීසා ෆ්‍රී චීනයේ සහ ඉන්දියාවේ පුරවැසියන්ට දින 30ක කාලයක් දක්වා මැලේසියාවේ රැඳී සිටීමට හැකිවන පරිදි වීසා රහිත ප්‍රවේශය ලබාදීමට තීරණය කර ඇති