2 years ago Tags #ceylonwire කිම් කෝච්චියෙන් ඇවිත් පුටින් මුණගැහුණේ ඇයි?(වීඩියෝ) රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් අතර වන හමුව රුසියාවේ වොස්ටොච්නි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවති බව
2 years ago Tags #ceylonwire මෙක්සිකෝවේදී පිටසක්වල ජීවින්ගේ මළ සිරුරු දෙකක් ප්‍රදර්ශනය කෙරේ(වීඩියෝ) මෙක්සිකානු කොංග්‍රසයේ පැවැත්වූ ප්‍රසිද්ධ වැඩසටහනකදී, පිටසක්වල යානා සහ අද්භූත සංසිද්ධි ප්‍රදර්ශනය කරන වීඩියෝ සමඟ ‘පිටසක්වල ජීවින්ගේ මළ සිරුරු’ දෙකක් අනාවරණය
2 years ago Tags #Apple_Watch ඇපල් නවතම iPhone දුරකථන පෙළ එළිදක්වයි ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය නවතම මාදිලියේ iPhone ජංගම දුරකථන මාදිලි පෙළ එළිදක්වා ඇත. එම මාදිලි නම්කර ඇත්තේ, iPhone 15,
2 years ago Tags #ceylonwire මහා ගංවතුරකින් ලිබියාවේ 8000ක් මුහුදට ගහගෙන ගිහිං අධික කුණාටුවක් සහ වර්ෂාවකින් පසු ඩර්නා නගරය හරහා ඇති වූ දැවැන්ත ගංවතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 2,000 ක් මිය ගිය අතර
2 years ago Tags #ceylonwire ලන්දේසි මන්ත්‍රී මරාදමන්න කියූ පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයාට වසර 12ක සිර දඬුවමක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීර්ට් විල්ඩර්ස් ඝාතනය කිරීමට පෙළඹවීම සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩක කාලිඩ් ලතීෆ්ට නෙදර්ලන්ත අධිකරණයක් අද වසර 12ක
2 years ago Tags #ceylonwire ‘ගෝලීය ජෛව ඉන්ධන සන්ධානය’ බිහිවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සෙනසුරාදා G20 සමුළුවේදී ප්‍රකාශ කළේ, ගෝලීය ජෛව ඉන්ධන සන්ධානය දියත් කිරීම තිරසාරභාවය සහ පිරිසිදු බලශක්තිය
2 years ago Tags #ceylonwire 38 හැවිරිදි ගුරුවරියකට 12 හැවිරිදි සිසුවකු දූෂණය කිරීමේ චෝදනා 12 හැවිරිදි පිරිමි සිසුවකු දූෂණය කළ බවට ටෙනසිහි සිව්වන ශ්‍රේණියේ ඉංග්‍රීසි සහ සමාජ අධ්‍යයන ගුරුවරියකට චෝදනා එල්ල වී ඇත. දෙදරු
2 years ago Tags #ceylonwire ‘ඉන්දියාව-මැදපෙරදිග-යුරෝපීය යාකරන ආර්ථික කොරිඩෝවක් ඊයේ නවදිල්ලියේ පැවති G20 සමුළුවේදී නිර්මාණය කෙරුණු ‘ඉන්දියා-මැදපෙරදිග-යුරෝපීය ආර්ථික කොරිඩෝව’ (IMEC) සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ, එය
2 years ago Tags #ceylonwire චීනයේ විශාලතම පෞද්ගලික දේපළ සංවර්ධකයා දැවැන්ත අර්බුදයක කන්ට්‍රි ගාර්ඩන් හෝල්ඩිංග්ස් හෙවත් චීනයේ විශාලතම පෞද්ගලික දේපළ සංවර්ධකයා දැවැන්ත අර්බුදයකට මුහුණදී සිටී. චීනයේ දේපල සංවර්ධන කර්මාන්තයේ කඩාවැටීම ආරම්භ වූයේ
2 years ago Tags #ceylonwire G20 සමුළුවේ යුක්රේනය ගැන ගැඹුරු බෙදීම් යුක්රේනයේ ක්‍රියාවන් සම්බන්ධයෙන් රුසියාව සෘජුවම හෙළාදැකීම මග හරිමින් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් G20 කණ්ඩායම සිය සමුලුවේ පළමු දිනය ඊයේ අවසන් කළේය.