11 months ago Tags #ceylonwire මහා රොන්මඩ කඳක් ඇවිත් ගමක් යටකරයි – 50කට වැඩිය අතුරුදන්(වීඩියෝ) උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් හි ගම්මානයක් හරහා ගලා ගිය ජලකඳක් සහ රොන්මඩ හේතුවෙන් දැනට පුද්ගලයන් සිව්දෙනෙකු මියගිය අතර තවත් 50 කට
11 months ago Tags #Aalborg ඩෙන්මාර්කයේ සතුන් වත්තක් සිංහයන්ට කන්න දාන්න ගෙවල්වල ඇතිකරන සත්තු ඉල්ලයි ඩෙන්මාර්කයේ සත්වෝද්‍යානයක් එහි සිටින විලෝපිකයන්ට ආහාර සැපයීමේ සුවිශේෂී ක්‍රමයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව සත්වෝද්‍යානය මහජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්
11 months ago Tags #ceylonwire ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට තර්ජනය කරයි රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට නැවතත් තර්ජනය කර ඇත. අඛණ්ඩව එසේ කළහොත් ඉන්දියාවෙන් භාණ්ඩ සඳහා
11 months ago Tags #ceylonwire මැන්ඩි ගුණසේකර ට්‍රම්ප්ගේ සහායිකාවක ලෙස ඉදිරියට එයි ශ්‍රී ලාංකික සූර්යා ගුණසේකර සමඟ විවාහ වූ ඇමරිකානු කාන්තාවක වන මැන්ඩි ගුණසේකර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශගුණික විරෝධී ප්රතිපත්තිවල
11 months ago Tags #ceylonwire බස් රථයක ගමන් මල්ලක් තුළ සිටි අවුරුදු දෙකක දැරියක් සොයාගනී ගමන් මල්ලක් තුළ සිටියදී අවුරුදු දෙකක දැරියක් සොයාගැනීමෙන් අනතුරුව නවසීලන්තයේ බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. එරට
11 months ago Tags #ceylonwire සංක්‍රමණිකයන් 150ක් රැගත් බෝට්ටුවක් පෙරළෙයි – 68කගේ සිරුරු සොයාගනී අයහපත් කාලගුණය හේතුවෙන් යේමනයේ වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ සංක්‍රමණිකයන් 150ක් පමණ රැගත් බෝට්ටුවක් ගිලීයෑමෙන් බොහෝ පිරිසක් මියගොස් තිබේ. යාත්‍රාව
11 months ago Tags #ceylonwire ගෘහ සේවිකාව දූෂණය කිරීමේ වරදට හිටපු අගමැතිගේ මුණුබුරා ජීවිතාන්තය දක්වා සිරගෙට යවයි ගෘහ සේවිකාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ප්‍රකට දේශපාලනඥයකුට අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර
11 months ago Tags #ceylonwire රුසියාවට උත්තර දෙන්න න්‍යෂ්ටික සබ්මැරීන ස්ථානගත කිරීමට නියෝග දුන් බව ට්‍රම්ප් කියයි න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ යුද්ධයක අවදානම පිළිබඳ හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙඩ්විඩෙව් කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් සුදුසු කලාපවල
11 months ago Tags #ceylonwire ලාකි ලාකි කෝපවෙයි ඉන්දුනීසියාවේ වඩාත් ක්‍රියාකාරී ගිනි කඳුවලින් එකක් වන ලෙවෝටෝබි ලාකි ලාකි කන්ද, අද අලුයම දෙවැනි දිනටත් පුපුරා ගොස් තිබේ. ඒ සමග
11 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් අලුත් රුධිර කාණ්ඩයක් සොයාගනී-ලෝකෙටම තියෙන්නේ එක්කෙනාටයි ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ වෛද්‍ය කණ්ඩායමක් විසින් CRIB නම් නව සහ අතිශය දුර්ලභ මිනිස් රුධිර කාණ්ඩයක් සොයාගෙන ඇත. මෙම දුර්ලභ