
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තුර්කියේ ඉස්තාන්බුල්හි පැවති නවතම ඇෆ්ගනිස්ථාන-පකිස්ථාන සාම සාකච්ඡා වටය එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.
ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පවසන්නේ පවතින අර්බුධ සහ මතභේද සම්බන්ධයෙන් පකිස්තානය සිය පාර්ශවය වෙත දොස් පැවරීමට උත්සාහ කළ බවයි.
කෙසේවෙතත් තලේබාන් පාලනය අදාළ සාකච්ඡා පැවැත්වීම සහ මැදිහත් වීම සම්බන්ධයෙන් තුර්කි ජනරජයට සහ කටාර් රාජ්‍යයට කෘතඥතාව පළ කළේය.
පකිස්තානයේ ස්ථාවරය විවේචනය කරමින්, තලේබාන් සංවිධානය පැවසුවේ තම භූමිය වෙනත් රටකට එරෙහිව භාවිතා කිරීමට හෝ කිසිදු විදේශීය ජාතියකට එහි ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය උල්ලංඝනය කිරීමට ඉඩ නොදෙන බවයි.
ඒ සඳහා වන ප්‍රතිපත්තිමය ස්ථාවරය නැවත අවධාරණය කරන බව ද ඔවුහු පැවසූහ.
එමෙන්ම තලේබාන් පාලනය පවසන්නේ ඇෆ්ගනිස්ථානයේ ජනතාව සහ භූමිය ආරක්ෂා කිරීම ඉස්ලාමීය සහ ජාතික යුතුකමක් ලෙස පවතින බවයි.
අල්ලා දෙවියන්ගේ උපකාරයෙන් සහ එහි ජනතාවගේ සහාය ඇතිව ඕනෑම ආක්‍රමණයකට එරෙහිව ස්ථිරව ආරක්ෂා කිරීමට පොරොන්දු වන බවත් ඔවුන් පවසා තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart