11 months ago Tags #BMW ද.කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාව අල්ලස් චෝදනාවලට රිමාන්ඩ් – හිටපු ජනපතිත් හිරේ දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව, අල්ලස් ගැනීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අඟහරුවාදා පැය හතරක් පැවති අධිකරණ නඩු
11 months ago Tags #ceylonwire නේපාලය කඳු 97ක් නොමිලේ තරණය කරන්න අවස්ථාව දෙයි නේපාලයේ වඩාත් දුරස්ථ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය නංවාලීමේ උත්සාහයක් ලෙස ඉදිරි වසර දෙක සඳහා හිමාල කඳු වළල්ලේ කඳු 97ක් නොමිලේ තරණය
11 months ago Tags #ceylonwire සුපිරි පාපන්දු තරුව රොනාල්ඩෝ යුග දිවියට සුපිරි පාපන්දු ක්ර්රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ දිගුකාලීන සහකාරිය ජෝර්ජිනා රොඩ්රිගස් විවාහ ගිවිසගෙන තිබේ. 31 හැවිරිදි රොඩ්රිගස් ඊයේ මෙම සතුටුදායක
11 months ago Tags #ceylonwire ඇමෙරිකාවට ටොක්කක් අනිමින් පලස්තීනය ‘රාජ්‍යයක්’ ලෙස පිළිගැනීමට ඕස්ට්‍රේලියාවත් සූදානම් වෙයි බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ කැනඩාව සමග සමාන පියවරයන් අනුගමනය කරමින් සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියේදී ඕස්ට්‍රේලියාව විසින් පලස්තීනය රාජ්‍යයක්
11 months ago Tags #ceylonwire ඊශ්‍රායලය ගාසා තීරයේදී අල් ජසීරා ජනමාධ්‍යවේදීන් පස්දෙනෙක් මරාදමයි ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ප්‍රකට වාර්තාකරුවකු වන අනාස් අල්-ෂරීෆ් ඇතුළු අල් ජසීරා ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු මියගොස්
11 months ago Tags #ceylonwire පෘථිවියට වඩා පැරණි උල්කාවක කොටසක් ගෙදරක වහලක් උඩට කඩාවැටෙයි(වීඩියෝ) අමෙරිකාවේ නිවසකට කඩාවැටුණු උල්කාපාතයක් පිළිබඳ විද්‍යාඥයන් විවිධ මත පළකර තිබේ. ඒවායින් බහුතර මතය වන්නේ, එම උල්කාපාතය පෘථිවියට වඩා පැරණි බවයි.
11 months ago Tags #ceylonwire අපි නැතිව සාම සාකච්ඡා බෑ – සෙලෙන්ස්කි කියයි යුක්රේන භූමිය රුසියාවට ලබා නොදෙන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. ඔහු ඒ බව පවසා ඇත්තේ යුක්රේන යුද්ධය අවසන් කිරීම
11 months ago Tags #ceylonwire බස් රථයක් පෙරළී 25 ක් මිය යයි කෙන්යාවේ බටහිර ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට යන පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය
11 months ago Tags #ceylonwire දෙවරක් සඳට ගිය ගගනගාමී ලොවෙල් මියයයි 1970 වසරේ දී අභ්‍යවකාශ යානයේ සිදු වූ පිපිරීමකින් පසුව පවා ඇපලෝ 13 මෙහෙයුමේ සිටි පිරිස ආරක්ෂිතව පෘථිවියට ගෙන ඒමට මඟ
11 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ කපුකමෙන් අසර්බයිජානය සහ ආර්මේනියාව සාම ගිවිසුමකට අත්සන් තියයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡාවලින් පසු අසර්බයිජානය සහ ආර්මේනියාව සාම ගිවිසුමකට අත්සන් තබා තිබේ. දශක ගණනාවක් පුරා පැවති