2 years ago Tags #ceylonwire කටාර්හි සිරගතව සිටි ඉන්දීය නාවික හමුදාවේ අටදෙනා නැවතත් ඉන්දියාවට ඔත්තු බැලීමේ චෝදනා මත කටාර්හි සිරගතව සිටි ඉන්දීය නාවික හමුදාවේ පුද්ගලයන් අට දෙනකු නිදහස් කර ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ
2 years ago Tags #ceylonwire අවුරුදු 12න් කැම්පස් ගිහින් 21දී ආචාර්ය උපාධියත් අරන් දක්ෂ දරුවකු ලෙස වයස අවුරුදු 12 දී විශ්වවිද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලැබූ තරුණයකු මේ වන විට බ්‍රිතාන්‍යයේ ආචාර්ය උපාධියක් ලබාගත් ළාබාලම
2 years ago Tags #ceylonwire තායිවාන සමුද්‍ර සන්ධියට පැමිණි චීන බැලුන් පසුගිය සිකුරාදා (9) තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා ගමන් ගත් චීන බැලුන් 8ක් හදුනාගෙන ඇති බව තායිවානයේ මධ්‍යම ප්රවෘත්ති
2 years ago Tags #ceylonwire ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ පැවැති පාකිස්ථාන මහ මැතිවරණය මතභේද සහ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ පාකිස්ථාන මහ මැතිවරණය පෙබරවාරි 08 වැනිදා අවසන් විය. මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද දූෂණ සහ ඡන්ද මර්දන
2 years ago Tags #ceylonwire බලුකිස්ථානයේ පශ්චාත් මැතිවරණ ගැටුම් උග්‍ර වෙයි ජයග්‍රාහකයන් ප්‍රකාශය ප්‍රමාද කිරීම සහ ප්‍රතිඵල වෙනස් කිරීම ඇතුළුව, චෝදනා කරන මැතිවරණ දූෂණවලට එරෙහිව බලුකිස්ථානයේ දේශපාලන, ජාතිකවාදී සහ ආගමික පක්ෂ
2 years ago Tags #ceylonwire පාකිස්ථානය අවුලෙන් අවුලට – ඉම්රාන්, නවාස් දෙදෙනාම මහමැතිවරණය තමන් ජයග්‍රහණය කළ බව කියති රට තවදුරටත් දේශපාලන කැලඹීමකට ඇද දමමින් ඊයේ රාත්‍රියේ වාර්තාවූ මහමැතිවරණ ප්‍රතිඵලයට අනුව තමන් ජයග්‍රගණය කර ඇති බව පාකිස්ථානයේ හිටපු අගමැතිවරුන්
2 years ago Tags #ceylonwire ගිනිකුරුවලින් හැදු අයිෆල් කුළුණ ගිනස් පොතට ප්‍රංශ ජාතික රිච්ඩ් ප්ලවුඩ් (Richard Plaud) විසින් ගිනිකූරු යොදාගනිමින් නිර්මාණය කරන ලද අයිෆල් කුළුණ ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සමත් වී
2 years ago Tags #ceylonwire චීනයේ විවාහ අනුපාතය පහළට නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, චීනයේ ප්‍රමාද විවාහ සංඛ්‍යාව ග්‍රාමීය ප්‍රදේශවල වැඩිවීමක් පෙන්නුම් කරන බව අනාවරණය වී තිබේ. 2023 වර්ෂය තුළ වයස
2 years ago Tags #ceylonwire වැඩ වෙලාවෙන් පස්සේ ෆෝන් ඕෆ් කරන් ඉන්න ඕස්ට්‍රේලියානුවන්ට අවසර වැඩ කරන වේලාවෙන් පිටත තම ප්‍රධානීන්ගෙන් ලැබෙන ඇමතුම් සහ පණිවිඩ නොසළකා හැරීමට කම්කරුවන්ට අයිතිය ලබා දෙන නීතියකට ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාව
2 years ago Tags #Alice_Walton ලොව ධනවත්ම කාන්තාවෝ 10දෙනා මෙන්න විවිධ දත්ත උපයෝගී කර ගනිමින් CEOWORLD magazine ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනාගේ ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, ප්‍රංශ ජාතික