8 months ago Tags #ceylonwire අමෙරිකාවෙන් පළමුවරට කුරුලු ඉන්ෆ්ලුවෙන්සා රෝගියෙක් වාර්තා වෙයි අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ ග්‍රේස් හාබර් හි පදිංචිකරුවකුට කුරුලු ඉන්ෆ්ලුවෙන්සා වර්ගයක් වන ඉන්ෆ්ලුවෙන්සා A H5 වැළඳී ඇති බව තහවුරු
8 months ago Tags #ceylonwire ට්‍රම්ප් කෑම වර්ග 200ක තීරු බදු ඉවත් කරයි කෝපි, හරක් මස්, කෙසෙල් සහ තැඹිලි වතුර වැනි ප්‍රධාන ආහාර ද්‍රව්‍ය ඇතුළු ආහාර නිෂ්පාදන 200කට වැඩි ගණනක තීරුබදු ඉවත් කිරීමට
8 months ago Tags #ceylonwire තායිවානය නිසා චීනය සහ ජපානය හැප්පෙයි ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි තායිවානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හමුවේ චීනය සහ ජපානය අතර අර්බුධයක් මතුවෙමින් පවතී. විදෙස් මාධ්‍ය පැවසුවේ එය
8 months ago Tags #ceylonwire ඉන්දු – රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් අතර හමුවක් නොවැම්බර් 17 වන දින මොස්කව්හිදී සිදුවන බව
8 months ago Tags #ceylonwire පාකිස්තානයේ පාසල් නොයන ළමුන් මිලියන 25 ක් පාකිස්තානය පුරා ළමුන් මිලියන 25 කට වැඩි පිරිසක් දැනට පාසල් නොයන අතර, ඔවුන්ගෙන් මිලියන 20 ක් කිසිදා පාසල් ගොස් නොමැති
8 months ago Tags #ceylonwire කර්ණාටක ප්‍රාන්තය වැඩකරන කාන්තාවන්ට ඔසප් නිවාඩුවක් ලබාදෙයි ලොව විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම් කිහිපයක නිවහන වන දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය, විධිමත් රැකියා වල නියුතු සියලුම වැඩකරන කාන්තාවන්ට වැටුප්
8 months ago Tags #BBC_පුවත්_සේවය BBCය ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි | හැබැයි වන්දි දෙන්න බෑ කියයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2021 ජනවාරි 6 වන දින සිදු කළ කතාවක් සංස්කරණය කර පැනරාමා වාර්තා වැඩසටහනක භාවිත කළ ආකාරය
8 months ago Tags #ceylonwire ඉන්දියානුවන් විශිෂ්ටයි – අමෙරිකාව කියයි ත්‍රස්ත විරෝධී ප්රයත්නයන් සඳහා ඉන්දියාවට සහාය වීමට සහ ආරක්ෂක සහ බුද්ධි තොරතුරු බෙදාගැනීමේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට අමෙරිකාව සූදානම් බව
8 months ago Tags #ceylonwire ජයිශංකර් ගුටරෙස් හමුවෙයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් හමුව තිබේ. ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ නිව් යෝර්ක්
8 months ago Tags #ceylonwire චීන – ඉරාන ගනුදෙනුවක් ගැන අමෙරිකාවට සැකයක් එක්සත් ජනපද කොංග්‍රසයේ ඩිමොක්රටික් සාමාජිකයින් දෙදෙනෙකු චීනයෙන් ඉරානයට මිසයිල ප්‍රචාලක පූර්වගාමී ද්‍රව්‍ය විශාල වශයෙන් නැව්ගත කිරීම පිළිබඳව විමර්ශනය කරන ලෙස