1 year ago Tags #ceylonwire නව FBI ප්‍රධානියා ලෙස ට්‍රම්ප්ගේ යාළු ඉන්දියානුවෙක් පත්කරයි එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇත්තේ, ඔහුගේ දිගුකාලීන දැඩි ආධාරකරුවකු වන කාෂ් පටෙල් ෆෙඩරල්
1 year ago Tags #ceylonwire මැලේසියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ආනන්ද ක්‍රිෂ්ණන් මිය ගිහින් සුප්‍රසිද්ධ මැලේසියානු ප්‍රකෝටිපතියකු වන 86 හැවිරිදි ආනන්ද ක්‍රිෂ්ණන් පසුගිය බ්‍රහස්පතින්දා මිය ගිය බව ඔහුගේ පෞද්ගලික ආයෝජන සමාගමක් විසින් තහවුරු කර
1 year ago Tags #ceylonwire ඩොලර් මිලියන 6.2කට බිත්තියට අලවපු කෙසෙල් ගෙඩියක් අරන් කාපු ක්‍රිප්ටෝ ව්‍යවසායකයා මෙන්න ගම් ටේප් යොදාගනිමින් බිත්තියට ඇලවූ කෙසෙල් ගෙඩියක් සහිත කලා කෘතියක් සඳහා ඩොලර් මිලියන 6.2ක් වියදම් කිරීමෙන් පසු එම කෙසෙල් ගෙඩිය
1 year ago Tags #ceylonwire ජනාවාරි දෙමළ උරුම මාසය ලෙස නම්කරන්න යෝජනාවක් ජනවාරි මාසය ඕස්ට්‍රේලියාවේ දෙමළ උරුම මාසය ලෙස පිළිගත යුතු බවට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ඩෲ චාල්ටන් විසින් යෝජනා කර තිබේ. ඔහු
1 year ago Tags #ceylonwire ඔත්තු බැලුවයි චීන ජනමාධ්‍යවේදියකුට වසර හතක සිරදඬුවමක් ඔත්තු බැලීමේ වරදට චීනයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක හිටපු ජනමාධ්‍යවේදියකුට වසර හතක සිරදඬුවමක් නියම කර ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයන් බීබීසී
1 year ago Tags #ceylonwire කැමැත්තෙන් මැරෙන්න අවසර දෙන තීරණාත්මක පනතක් බ්‍රිතාන්‍යය සම්මත කරයි මාස හයක් හෝ ඊට අඩු ආයු අපේක්ෂාවක් ඇති මාරාන්තික රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට ඔවුන්ගේ ජීවිත අවසන් කිරීමට සහාය වන පනතකට පක්ෂව
1 year ago Tags #ceylonwire බල්ලෙක් නිසා පුටින් ඇන්ජෙලාගෙන් සමාව ඉල්ලයි (වීඩියෝ) රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ හිටපු ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගෙන් සමාව අයැද තිබේ. ඒ, 2007 වසරේදී රුසියාවේදී ඇය සමග පැවැති
1 year ago Tags #ceylonwire ගූගල් මැප් එක බලාගෙන ගිහිං කැඩිච්ච පාලමකින් ගඟකට වැටිලා තුන්දෙනෙක් මැරිලා පරිශීලකයකු අනතුරකට ලක්වුවහොත් ඒ සම්බන්ධයෙ මගපෙන්නුම් යෙදවුමකට වගකිව හැකිද? උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී මෝටර් රථයක් ඉදිකිරීම් අවසන් නොකළ පාලමකින් ඉවතට පැන
1 year ago Tags ##Snapchat අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කරන නීතිය සම්මත වේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පැනවීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.
1 year ago Tags #ceylonwire ලංකාවේ අයත් සෑහෙන්න ඉන්න දකුණු කොරියාවට දරුණු හිම කුණාටුවක් හිම කුණාටුවක් සමග දකුණු කොරියාවට ඉතා අධික හිම පතනයක් පවතින බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. අද දිනයේ අඛණ්ඩව දෙවැනි දිනටත්