1 year ago Tags #ceylonwire පාන් ගෙඩි 2ක මීයකුගේ කොටස් තිබිලා – ජපානයේ පාන් 100,000ක් නැවත කැඳවයි ජපානයේ දී පෙති කපන ලද පාන් පැකට් දෙකකින් මීයකුගේ සිරුරේ කොටස් සොයාගැනීමත් සමග එම කාණ්ඩයේ පාන් පැකට් 100,000කට වැඩි ප්‍රමාණයක්
1 year ago Tags #ceylonwire බෙලරුසය නව හවුලකට එක් වෙයි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ පූර්ණ සාමාජිකයෙකු වීමට බෙලරුසියාවට දක්වන සහයෝගය වෙනුවෙන් ඉන්දියාවේ බෙලරුසියානු තානාපති මිහායිල් කස්කෝ ඉන්දියාවට ස්තූතිය පළ කර තිබේ.
1 year ago Tags #ceylonwire නිකරගුවාව චීන ව්‍යාපෘතියකට දොර වසයි අත්ලාන්තික් සාගරය සහ පැසිෆික් සාගරය යා කරන ඇළ මාර්ගයක් ඉදිකිරීමේ මතභේදාත්මක චීන සැලැස්මක් සඳහා චීන ව්‍යාපාරිකයෙකුට ලබා දුන් සහනය නිකරගුවාව
1 year ago Tags #ceylonwire වායුගෝලයක් ඇති පාෂාණමය ග්‍රහලෝකයක් පළමුවරට හමුවෙයි වායුගෝලයක් සහිත පාෂාණමය ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ. මීට පෙර වායුගෝල ඇති බව සොයාගත් සියලුම බාහිර ග්‍රහලෝක වායුමය
1 year ago Tags #ceylonwire 13 ක දැරියක් අඹුකමට ගත් 70 ක අයෙක් අල්ලයි පකිස්තානයේ Khyber Pakhtunkhwa පළාතේ Swat හිදී, 13 හැවිරිදි ගැහැණු ළමයෙකු සමඟ විවාහ වීම සම්බන්ධයෙන් 70 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවට ගිහිං හමාරයි – තවත් වීසා මරාළයක් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන විදේශීය සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව පවත්වාගත යුතු “ඉතුරුම් මුදල” යළි වැඩිකිරීමට එරට බලධාරීන්
1 year ago Tags #ceylonwire විරුද්ධවාදීන් නැති රුසියාවේ පුටින් පස්වැනි වරටත් ජනාධිපති ලෙස දිව්රුම් දෙයි (වීඩියෝ) ව්ලැඩිමීර් පුටින් නව වසර හයක ධුර කාලයක් සඳහා රුසියාවේ ජනාධිපතිවරයා ලෙස අද දිවුරුම් දුන්නේය. ඒ, මොස්කව් නුවර පිහිටි ක්‍රෙම්ලිනයේ පැවැති
1 year ago Tags #ceylonwire අල්-ජසීරා ඊශ්‍රායලයෙන් එළවයි ගාසා තීරයේ යුද්ධය පවතින තාක් කල් අල් ජසීරා රූපවාහිනී ජාලයේ ඊශ්‍රායලය තුළ මෙහෙයුම් වසා දැමීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පාලනය
1 year ago Tags #ceylonwire පකිස්තානයේ බෝම්බ පිපිරීම් 02 ක් උතුරු බලෝකිස්තානයේ ඩුකි දිස්ත්‍රික්කයේ ගල් අඟුරු ක්ෂේත්‍ර ප්‍රදේශයේ සිදු වූ පිපිරීම් දෙකකින් බලෝකිස්තාන් පොලිසියේ ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙකු මිය ගොස්
1 year ago Tags #ceylonwire මාලදිවයිනටයි චීනෙටයි ඉන්දියාවෙන් රතු එළි චීන පර්යේෂණ නෞකාවක් මාලදිවයිනට ලගා වී තිබීම සම්බන්ධයෙන් ඉන්දියාව සෝදිසියෙන් සිටින බව ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසයි. එමෙන්ම සිය රටේ ජාතික