11 months ago Tags #ceylonwire මොනාලිසාට අලුත් නවාතැනක් – ගාණත් වෙනස් කරයි ලොව වැඩිම නරඹන්නන් පිරිසක් පැමිණෙන කෞතුකාගාරය ලෙස සැළකෙන ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුමක් එරට රජය විසින් ඉදිරිපත්
11 months ago Tags #ceylonwire කොකා – කෝලා වල ප්‍රමිතිය අවුල්වෙලා – මාකට් එකට දාපු තොග ආපහු කැඳවයි කොකාකෝලා සමාගම විසින් යුරෝපය පුරා ඇතැම් රටවල බෙදාහැර තිබූ සිය බීම වර්ග නැවත කැඳවා ඇතැයි වාර්තා වේ. ඒ, එම බීම
11 months ago Tags #ceylonwire අමෙරිකාව විදෙස් රටවලට ලබාදෙන සියලුම ආධාර අත්හිටුවයි – අපිටත් හුළං විදෙස් රටවලට ලබාදෙන සියලුම ආධාර අත්හිටුවීමට සැලසුම් කරන බව BBC පුවත් සේවය පවසයි. අමෙරිකානු බලධාරීන් විසින් විදෙස් රටවල පිහිටුවා ඇති
11 months ago Tags #ceylonwire කච්චතිව් නිසා තමිල්නාදුව්වේ දිගටම වලි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධිට එරෙහිව කළ ප්‍රකාශය පිළිබඳව තමිල්නාඩු කොංග්රස් කමිටුවේ (TNCC) සභාපති කේ.
11 months ago Tags #ceylonwire ඉරාකය ළමා විවාහවලට අවසර දෙයි ඉරාක පාර්ලිමේන්තුව ඉකුත් අඟහරුවාදා මතභේදාත්මක නීති තුනක් සම්මත කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වාදෙන පරිදි රට තුළ
11 months ago Tags # මියයයි තුර්කියේ හෝටලයක ගින්නකින් 66 දෙනෙක් මියයයි(වීඩියෝ) අඟහරුවාදා වයඹදිග තුර්කියේ ස්කී රිසෝට් හෝටලයක ඇති වූ ගින්නකින් දුසිම් ගණනක් මියගිය අතර, ගිනිදැල් සහ දුමෙන් බේරීමට නිවාඩු නිකේතනයට පැමිණි
11 months ago Tags #ceylonwire අමෙරිකාවෙ අදින් පස්සෙ ඉන්නෙ ගෑණුයි පිරිමියි විතරයි – ට්‍රම්ප් නියෝග කරයි අමෙරිකාව විසින් තවදුරටත් පිළිගනු ලබන්නේ වෙනස් කළ නොහැකි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයක් පමණක් බව එරට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති
11 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ පළමු තීරණය – අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වෙයි අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඊයේ සිය ධූරයේ රාජකාරී ආරම්භ කළ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු විධායක නියෝග අතරට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්
11 months ago Tags #ceylonwire ලොකු ලොක්කෝ වටකරගෙන් ට්‍රම්ප් අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි (වීඩියෝ) ලොව බලවත්ම රාජ්‍යය වන අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රප්ම් ඊයේ රාත්‍රියේ දිවුරුම් දුන්නේය. ඒ අනුව ඔහු ඉතිහාසගත වන්නේ
11 months ago Tags #ceylonwire ඊශ්‍රායලය පලස්තීන ප්‍රාණඇපකරුවෝ නිදහස් කරයි(වීඩියෝ) ඊයේ උදෑසන ක්‍රියාත්මක වූ හමාස් සහ ඊශ්‍රායලය අතර සටන් විරාම ගිවිසුම යටතේ කොටසක් ලෙස පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් 90 ක්