5 months ago Tags #ceylonwire එලොන් මස්ක්ගේ ටෙස්ලා සෞදියේ වැඩ පටන්ගනී එලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම ගෝලීය ව්‍යාප්තියේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සෞදි අරාබියේ නිල වශයෙන් කාර්යාලයක් ආරම්භ කර තිබේ. කෙසේවෙතත් මැද
5 months ago Tags #ceylonwire මොංගෝලියාවෙන් චීනයට ප්‍රහාරයක් – බර අඩු මිනිස්සු ගහගෙන යනවා ප්‍රබල සුළං තත්ත්වයක් හමුවේ චීනයේ උතුරු ප්‍රදේශයේ ජන ජීවිතය අඩාළ වී තිබේ. මෙම සති අන්තයේ උතුරු චීනයට දැඩි සුළං ප්රවාහයක
5 months ago Tags #ceylonwire හඩ්සන් ගඟට හෙලිකොප්ටරයක් කඩාවැටී ළමුන් තුනක් ඇතුළු හයක් මියයයි(වීඩියෝ) සංචාරකයන් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් අමෙරිකාවේ නිව් යෝර්ක් හි හඩ්සන් ගඟට කඩාවැටීමෙන් ළමුන් තිදෙනෙකු ඇතුළු 6 දෙනකු මියගොස් තිබේ. අනතුරින් මිය
5 months ago Tags #ceylonwire චීනයත් රිදෙන රිටන් එකක් දෙයි – ඇමෙරිකාවට ගහන බද්ද සීයට 125 දක්වා ඉහළ දමයි එක්සත් ජනපදයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු සියයට 84 සිට සියයට 125 දක්වා ඉහළ දමන බව චීනය පවසයි.
5 months ago Tags #ceylonwire අමෙරිකාව චීනයට ගහන තීරුබද්ද සීයට 145 දක්වා ඉහළ දමයි අමෙරිකාව සහ චීනය අතර පවතින තීරුබදු යුද්ධය තවත් තීව්ර කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ආනයන සඳහා පනවා ඇති තීරුබදු තවදුරටත්
5 months ago Tags #ceylonwire කූඹි කාළා අවුරුදු දෙකක දරුවෙක් මැරිලා කුහුඹුවන් දෂ්ඨ කිරීමෙන් පසුව ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් දෙහැවිරිදි දරුවෙකු මියයෑමේ පුවතක් අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයෙන් වාර්තා වේ. රෝහල් කාර්ය මණ්ඩලයට තම
5 months ago Tags #ceylonwire නයිට් ක්ලබ් එකක් කඩාවැටී 98ක් මරුට ඩොමිනිකන් ජනරජයේ අගනුවර පිහිටි රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩාවැටීමෙන් පුද්ගලයන් 98 දෙනකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ. අනතුරින් තවත්
5 months ago Tags #ceylonwire වසර 13,000කට පෙර මිහිපිටින් සඳහටම වඳවී ගිය වෘකයෙක්ට විද්‍යාඳයෝ යළි පණදෙති(වීඩියෝ) මේ ලෝකේ ජීවත් වුණු විද්‍යාඳයෝ පුරා වසර ගණනාවක් එක්තරා පරීක්ෂණයක් කළා. ඒ මීට වසර ගණනාවකට පෙර වඳවී ගිය ඩයිනෝසිරස්ලට නැවත
5 months ago Tags #ceylonwire සෞදිය රටවල් 14කට තාවකාලික වීසා තහනමක් පනවයි හජ් උත්සව සමයට පෙර රටවල් 14කට බලපාන පරිදි සෞදි බලධාරීන් විසින් තාවකාලික වීසා තහනමක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙම අත්හිටුවීම උම්රා,
6 months ago Tags #ceylonwire ට්‍රම්ප් TikTok බේරගන්න තවත් කල්දෙයි TikTok සමාජ මාධ්‍ය වේදිකාව රට තුළ තහනම් කිරීමට පෙර, ඒ සඳහා චීන නොවන ගැනුම්කරුවකු සොයා ගැනීමට තම පරිපාලනය තවත් දින