4 months ago Tags #ceylonwire බංග්ලාදේශයේ මුදල් නෝට්ටුවලින් රටේ නිර්මාතෘවරයාගේ රුව ඉවත්කරයි බංග්ලාදේශය සිය රටේ නිර්මාතෘ සහ හිටපු අගමැති ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ රුව ඇතුළත් නොවන අලුතින් නිර්මාණය කරන ලද මුදල් නෝට්ටු නිකුත්
4 months ago Tags #ceylonwire යුක්රේනය රුසියානු ප්‍රහාරක යානා 40ක් විනාශ කරයි – මෙන්න දර්ශන(වීඩියෝ) යුක්රේනය පවසන්නේ, හමුදා ගුවන් කඳවුරු ගණනාවකට ප්‍රහාර එල්ල කර රුසියානු බෝම්බ හෙලන ගුවන් යානා 40 කට වැඩි සංඛ්‍යාවක් විනාශ කළ
4 months ago Tags #ceylonwire රුසියාවේ දුම්රියක් උඩට පාලමක් කඩාවැටිලා හතක මැරිලා – (වීඩියෝ) යුක්රේන දේශසීමාවට ආසන්නව රුසියාවේ දුම්රිය මාර්ගයකට අධිවේගී පාලමක් කඩාවැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් හත්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. බ්‍රයන්ස්ක් හි
4 months ago Tags #ceylonwire තායිලන්තයේ ඕපල් 2025 ලෝක රූ රැජිණ ලෙස කිරුළු පළඳියි තායිලන්තයේ ඕපල් සුචාටා චුවාංස්රි 2025 ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවාය. එය, මෙම කීර්තිමත් අන්තර්ජාතික තරගයේදී තායිලන්තය ලැබූ ඓතිහාසික පළමු
4 months ago Tags #ceylonwire ට්‍රම්ප් වානේ සහ ඇලුමිනියම් ආනයන බද්දත් ඩබල් කරයි වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා පවතින තීරුබදු අනුපාතය බදාදා සිට 25% සිට 50% දක්වා දෙගුණ කරන බව එක්සත් ජනපද ජනාධිපති
4 months ago Tags #ceylonwire මායා නගරයක අවුරුදු 3000ක් පැරණි නටබුන් හමුවෙලා වසර 3,000ක් පමණ පැරණි මායා නගරයක නටබුන් පුරාවිද්‍යාඥයන් විසින් උතුරු ග්වාතමාලාවෙන් සොයාගෙන තිබේ. චාරිත්‍රානුකූල ස්ථානයක් ලෙස එහි වැදගත්කම පෙන්නුම් කරන
4 months ago Tags #ceylonwire අග්නිදිග ආසියාවේ කොවිඩ් වැඩිවෙලා – ඉන්දියාවේ නව රෝගීන් 1000 පනී ඉන්දියාවේ සක්‍රීය කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 1,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය පවසයි. සඳුදා වන
4 months ago Tags #ceylonwire මස්ක් ට්‍රම්ප්ට බූට් එක තියයි ජනාධිපතිඩ් ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ රජයේ විශේෂ තනතුරක් හෙබවූ එලොන් මස්ක් එම තනතුරෙන් ඉවත් වන බව විදෙස් ජනමාධ්‍ය ඔස්සේ වාර්තා
4 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ තීරු බදුවලට ඇමෙරිකානු අධිකරණයක් හරස් වෙයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ දැඩි තීරුබදු පැනවීම එරට ෆෙඩරල් අධිකරණයක් විසින් අවහිර කර තිබේ. එය ඔහුගේ ආර්ථික ප්රතිපත්තිවල
4 months ago Tags #ceylonwire ශකීරාගේ ප්‍රසංගයක් නිසා ඇමෙරිකාවේ ප්‍රාන්තයක සරම්ප පැතිරීමේ අවදානමක් රසික රසිකාවියෝ 82,000ක් එක්වූ ශකීරාගේ ප්‍රසංගයෙන් නිව්ජර්සි ප්‍රාන්තයේ සරම්ප පැතිරීමේ අවදානමක් තිබෙන ජනමාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ පැවැති ලෝක