1 year ago Tags #ceylonwire නේපාල අරගලය මැද බන්ධනාගරයකින් සිරිකරුවෝ 1500ක් පළායති රට පුරා ඇති වූ නොසන්සුන්තාව මධ්‍යයේ නේපාලයේ ලලිත්පූර් හි නකු බන්ධනාගාරයෙන් අවම වශයෙන් රැඳවියන් 1,500 ක් පළාගොස් තිබේ. රාස්ත්‍රිය ස්වාධීන
1 year ago Tags #ceylonwire නේපාලයේ පාලනය හමුදාව භාරගනී නව පාලනයක් බලයට පත්වන තුරු රට ස්ථාවරව පවත්වා ගෙන යෑමේ වගකීම නේපාල හමුදාව භාරගෙන ඇත. රට පුරා ඇඳිරිනීතිය පනවා ඇති
1 year ago Tags #ceylonwire ප්‍රංශයේ නව අගමැති ලෙස 39 හැවිරිදි සෙබස්තියන් ලෙකෝර්නු නම්කරයි – අවුරුද්දක් ඇතුළත හතරවැනියා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් එරට ආරක්ෂක අමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු ප්‍රංශයේ නව අගමැති ලෙස නම්කර තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ වසරක්
1 year ago Tags #ceylonwire නේපාලයේ හිල්ටන් හෝටලයටත් විරෝධතාකරුවෝ ගිනිතියති(වීඩියෝ) රට පුරා ප්‍රචණ්ඩකාරී විරෝධතා අඛණ්ඩව උත්සන්න වෙමින් පවතින අතර, නේපාලයේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව, අගමැති නිලනිවස සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ නිවාස ඇතුළු රජයේ
1 year ago Tags #ceylonwire නේපාල හිටපු අගමැති බිරිඳ පණපිටින් පුළුස්සා දමයි(වීඩියෝ) රටේ ප්‍රචණ්ඩකාරී රාජ්‍ය විරෝධී විරෝධතා මධ්‍යයේ නේපාලයේ හිටපු අගමැති ජාලා නාත් ඛනාල්ගේ බිරිඳ, ඇගේ නිවසට ගිනිතබා පණපිටින් පුළුස්සා දමා ඇති
1 year ago Tags #ceylonwire කටාර් රාජ්‍යයට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්(වීඩියෝ) කටාර් අගනුවර වන දෝහා හි හමාස් දේශපාලන කාර්යාංශයේ සාමාජිකයන් කිහිපදෙනෙකු පදිංචිව සිටි නේවාසික ගොඩනැගිලි ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාරය කටාර් රාජ්‍යය
1 year ago Tags #ceylonwire තායිලන්තයේ හිටපු අගමැති ෂිනවත්රාට යළිත් වසරක සිරදඬුවමක් තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්රාට වසරක සිරදඬුවමක් නියම කළ යුතු බවට තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 2023 වසරේ සිට 2024
1 year ago Tags #ceylonwire නේපාල විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුවට ගිනිතියති(වීඩියෝ) නේපාල අග්‍රාමාත්‍ය කේ පී ශර්මා ඕලි එම ධූරයෙන් ඉල්ලා අස්වීමට මිනිත්තු කිහිපයකට පෙර, Gen Z විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩාවැදී එම පරිශ්‍රයේ
1 year ago Tags #ceylonwire නේපාලයේ අරගලය – අගමැති ඉල්ලා අස්වෙයි නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි අඟහරුවාදා සිය ඉල්ලා අස්වීම භාරදී ඇත. සමාජ මාධ්‍ය තහනම සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලයට විරෝධතාකරුවන් සිය ගණනක්
1 year ago Tags #ceylonwire මරණ 19 ක් මැද නේපාල ආණ්ඩුව සමාජ ජාලා තහනම අකුලා ගනියි-ඇත්තටම පැරදුණේ කවුද? නේපාලය පසුගිය සැප්තැම්බර් 4 වනදා සමාජ මාධ්‍ය ජාලා 26 ක් තහනම් කිරීම එක්තරා ආකාරයක ලිට්මස් පරීක්ෂණයක් බවත් එහි ප්‍රතිඵලය නේපාලයට