2 years ago Tags #ceylonwire ‘බ්රේක් පෑඩ්’වල රන් ජාවාරම් කළ චීනෙක් අල්ලයි යතුරුපැදිවල ‘බ්රේක් පෑඩ්’ තුළ සඟවා කිලෝග්‍රෑම් 60ක රත්‍රං තොගයක් රැගෙන යෑමට උත්සාහ කළ රන් ජාවාරමක ප්‍රධාන චූදිතයකු වන චීන ජාතිකයකු
2 years ago Tags #ceylonwire අමෙරිකානු බල්ලන්ට එංගලන්තෙන් තහනමක් ‘අමෙරිකානු බුලි XL’ නම් සුනඛ විශේෂය තහනම් කිරීමට එංගලන්තය පියවර ගෙන ඇත. පසුගියදා වොල්සාල්හි අමෙරිකානු බුලි සුනඛයෙක් විසින් කරන ලද
2 years ago Tags #ceylonwire ජපානයේ ජනගහනයෙන් 10%ක් අවුරුදු 80 පැනලා ජපන් ජනතාවගෙන් සියයට 10කට වඩා වැඩි ප්‍රමාණයක් අවුරුදු 80 හෝ ඊට වැඩි වයස් සීමාව පසුකර ඇති බව නව නිල දත්ත
2 years ago Tags #ceylonwire චීනය තායිවානයට යුද ගුවන් යානා 103ක් යවයි ගෙවීගිය පැය 24 ඇතුළත පමණක් චීනය තායිවානය දෙසට යුද ගුවන් යානා 103ක් යවා ඇත. එය මෑත කාලයේ වාර්තාවක් බව තායිවාන
2 years ago Tags #ceylonwire ශාන්ති නිකේතනයට වෙන්න යන දේ බටහිර බෙංගාලයේ ශාන්තිනිකේතනය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇත. 1863 දී එය මහාරිෂි දේවේන්ද්‍රනාත් තාගෝර් විසින් ඇරඹූ අතර පසුව
2 years ago Tags #ceylonwire අන්තර්ජාතික නීතියට අභියෝග කරමින් චීනය නව සාගර සිතියමක් අඳී චීන වෙරළේ සිට කිලෝමීටර් දහස් ගණනක් දුරින් පිලිපීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, බෲනායි, වියට්නාමය, තායිවානය සහ ඉන්දියාවට වඩා විශාල ප්‍රදේශයක් වන දකුණු
2 years ago Tags #ceylonwire චීනයෙන් G20 ගැන ප්‍රශංසාවක් ලෝකයට “ධනාත්මක සංඥාවක්” යවා ඇති බව පවසමින්, G20 නායකයන් විසින් දිල්ලි නුවරදී කළ ඒකාබද්ධ ප්‍රකාශය චීනය ප්‍රශංසාවට ලක්කර ඇත. ලොව
2 years ago Tags #ceylonwire ඩයනාගේ සුප්‍රසිද්ධ ‘බ්ලැක් ෂීප්’ කබාය ඩොලර් මිලියන 1.1කට වෙන්දේසි වෙයි බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ සුප්‍රසිද්ධ ‘බ්ලැක් ෂීප්’ කබාය වෙන්දේසියකදී ඩොලර් මිලියන 1.1 කට අලෙවි වී ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
2 years ago Tags #ByteDance චීනයේ TikTok යුරෝපයෙන් යුරෝ මිලියන 345ක දැවැන්ත දඩයක් කයි යුරෝපයේ දැඩි දත්ත රහස්‍යතා නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චීනයේ ජනප්‍රිය කෙටි වීඩියෝ වේදිකාව වන ටික්ටොක්(TikTok) වෙත යුරෝ මිලියන 345 (ඩොලර්
2 years ago Tags #ceylonwire පෞද්ගලික සමාගමක් ඉන්දියානු ගුවන් හමුදාවට ප්ලේන් හදයි 56 C295 වර්ගයේ ගුවන් යානාවලින් පළමුවැන්න පසුගිය බදාදා ඉන්දියාවට ලැබුණු අතර, ඉන් 40ක් ප්රමුඛ පෙලේ යුරෝපීය ගුවන් සමාගමක් වන එයාර්බස්