11 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් ඇෆ්ගනිස්තානයට ටොන් 16 ක ඖෂධ මැලේරියාව, ඩෙංගු සහ ලීෂ්මේනියාසිස් වැනි වාහකයින් මගින් බෝවන රෝග මර්දනය කිරීම සඳහා ඉන්දියාව ඇෆ්ගනිස්ථානයට ඖෂධ ටොන් 16 කට වඩා පරිත්‍යාග
11 months ago Tags #ceylonwire මානව හිමිකම් ගැන සෙවූ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයකට චීනයෙන් බලපෑම් චීනයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පර්යේෂණ නතර කරන ලෙස චීන බලධාරීන් කළ ඉල්ලීමකට බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයක් එකඟ වී ඇතැයි
11 months ago Tags #ceylonwire පකිස්තානයේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළට ආහාර මිලෙහි තියුණු වැඩිවීමක් හේතුවෙන් ඔක්තෝම්බර් මාසයේදී පකිස්තානයේ උද්ධමනය වසරක් තුළ එහි ඉහළම මට්ටම දක්වා පැමිණ තිබේ. ගංවතුර සහ දේශසීමා
11 months ago Tags #60 ෂාරුක්ට අවුරුදු 60 සමරන්න ‘කිං’ එළියට දමයි(වීඩියෝ) බොලිවුඩ් සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන් ඊයේ ඔහුගේ 60 වැනි උපන්දිනය සැමරුවේය. ඔහුගේ උපන්දිනය සැමරීම සඳහා රසිකයන් ඔහුගේ මුම්බායි නිවස
11 months ago Tags #ceylonwire චෙන්නායි වෙරළේදී කාන්තාවන් 4 දෙනෙක් මුහුදට ගසාගෙන ගිහින් – එක්කෙනෙක් ලංකාවෙන් ගිය සරණාගතයෙක් චෙන්නායි හි එන්නෝර් වෙරළ තීරයේ රළ සමඟ සෙල්ලම් කරමින් සිටි කාන්තාවන් සිව්දෙනෙකු පසුගිය සිකුරාදා මුහුදට ගසාගෙන ගොස් තිබේ. ඔවුන්ගෙන් එක්
11 months ago Tags #Air_Aunties චීනයේ අලුත්ම ‘ගුවන් නැන්දලා’ට දැඩි විරෝධයක් ‘ගුවන් නැන්දලා'(Air Aunties) ලෙස හඳුන්වමින් විවාහක කාන්තාවන් සහ මව්වරුන් ගුවන් සේවිකාවන් ලෙස බඳවා ගැනීමේ සැලසුම් නිවේදනය කිරීමෙන් පසු චීනයේ ස්ප්‍රින්ග්
11 months ago Tags #ceylonwire බහරේනයේ විදේශ ඇමති ඉන්දියාවට බහරේනයේ විදේශ අමාත්‍ය අබ්දුල්ලතීෆ් බින් රෂීඩ් අල්සයානි දෙදින සංචාරයක් ආරම්භ කරමින් අද නවදිල්ලියට පැමිණෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය
11 months ago Tags #ceylonwire ප්‍රංශයේ Rafale ඉන්දියාවේ හැදෙයිද? ආරක්ෂාව සහ ආරක්ෂක, ගෝලීය හවුල්කාරිත්වය සහ ජනතාව අතර සබඳතා යන කුළුණු තුනක් මත පදනම්ව ඉන්දියාව සමඟ ඇති සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට
11 months ago Tags #ceylonwire ලොව උසම පල්ලියේ වාර්තාව ස්පාඤ්ඤයට යයි ස්පාඤ්ඤයේ සග්‍රඩා ෆැමිලියා පල්ලිය ලොව උසම පල්ලිය බවට පත්ව තිබේ. ඒ, කම්කරුවන් විසින් එහි මධ්‍යම කුළුණේ මුදුනේ කුරුසියක පළමු කොටස
11 months ago Tags #'ගීසා' ඊජිප්තුවේ මහා කෞතුකාගාරය විවෘතයි | ටූටන්කාමුන්ගේ සොහොන පළමු වරට සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනය කෙරේ පුරාණ ලෝකයේ පුදුම හතෙන් එකක් වන ගීසා හි කුෆු මහා පිරමීඩය අසල ඉදිකර ඇති මහා ඊජිප්තු කෞතුකාගාරය නිල වශයෙන් විවෘත