2 years ago Tags #ceylonwire ගාසා තීරයට සටන් විරාමයක් ගේන්න එක්සත් ජාතීහු යෝජනාවක් සම්මත කරගනිති මැදපෙරදිග කලාපයට(ගාසා තීරයට)ඉක්මන් සහ මානූෂීය සටන් විරාමයක් ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ
2 years ago Tags #ceylonwire කොංගෝවේ නීති විරෝධී ලෙස ගස් කැපීම පිටුපස චීන සමාගමක් චීන දැව සමාගමක් පසුගිය වසරේ කොංගෝවේ සිට චීනයට ඩොලර් මිලියන ගණනක් නීතිවිරෝධී දැව අපනයනය කළ බව අනාවරණය වී තිබේ. චන්ද්‍රිකා
2 years ago Tags #ceylonwire ඉන්දු-යුරෝපා නාවික හමුදා බටහිර අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් ඒකාබද්ධ යුද අභ්‍යාසයක ඉන්දියාව සහ යුරෝපා සංගමය (EU) නාවික හමුදාව බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, බටහිර අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් පිහිටි ගිනියා බොක්කෙහි
2 years ago Tags #ceylonwire චීන සමාගමක ලිතියම් අපනයනය නතර කරන ලෙස නැමීබියාව නියෝග කරයි ඛනිජ අපනයනය සම්බන්ධයෙන් පවතින නියමයන් උල්ලංඝනය කළ බව පවසමින්, නැමීබියාවේ රජය එරට ක්‍රියාත්මක චීන සමාගමකට ලිතියම් අපනයනය තහනම් කර ඇත.
2 years ago Tags #ceylonwire චීනා ටැංකියට චූ කළේ බියර් තව පල්කරන්නද ? Tsingtao බියර් කම්හලක සේවකයකු අමුද්‍රව්‍ය අඩංගු යැයි විශ්වාස කරන ටැංකියකට මුත්‍රා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ
2 years ago Tags #ceylonwire ඉන්දීය දේශ සිමාවේ චීන ඩ්‍රෝන යානයක් අම්රිත්සාර් දිස්ත්‍රික්කයේ ඉන්දියා-පකිස්තාන අන්තර්ජාතික දේශසීමාවට ආසන්න ගම්මානයක පියාසර කරන වස්තුවක් පිළිබඳව ලද තොරතුරක් මත සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ඉන්දීය දේශසීමා
2 years ago Tags #ceylonwire කටාර් රාජ්‍යයේ දී හිටපු ඉන්දීය නාවික හමුදා නිලධාරීන් 08කට මරණ දඬුවම හිටපු ඉන්දීය නාවික හමුදා නිලධාරීන් 08 දෙනෙකුට නිශ්චිතව දක්වා නොමැති චෝදනා මත මරණ දණ්ඩනය නියම කිරීමට කටාර් අධිකරණයක් ක්‍රියා කර
2 years ago Tags #ceylonwire හමාස් වැනි ප්‍රහාරවලින් මිදීමට ඉන්දියානු දේශසීමාවලට ඩ්‍රෝන ආරක්ෂාවක් ඊශ්‍රායලයේ හමාස් ප්‍රහාරය වැනි හදිසි ප්‍රහාරවලින් මිදීම සඳහා ඉන්දියාව සිය දේශසීමා හරහා ඩ්‍රෝන යානා සහිත නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කරමින් සිටින
2 years ago Tags #ceylonwire ගාසා තීරය ගොඩබිමින් ආක්‍රමණය කරන බව ඊශ්‍රායලය නිවේදනය කරයි ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ගොඩබිම් ආක්‍රමණයක් සිදුකිරීමට සූදානම් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි. කෙසේවෙතත් එම ආක්‍රමණය සිදුවන්නේ කවදාද
2 years ago Tags #ceylonwire අමෙරිකාවේ මේන්හි හතර අතට වෙඩි- 22ක් මියගිය බවට වාර්තා(වීඩියෝ) අමෙරිකා එක්සත් ජනපදයේ ඊසානදිග මේන් ප්‍රාන්තයේ ලුවිස්ටන්හි තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තවත් විශාල