2 years ago Tags #Bab_al-Mandab හවුති මිසයිල ප්‍රහාරයකින් ඒඩන් බොක්කේදී රුබිමාර් නෞකාව සාගරයේ ගිලී යයි හවුති ත්රස්තයන් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් බෙලිස් රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කරන රුබිමාර් (Rubymar) නෞකාව Bab al-Mandab සමුද්‍ර සන්ධිය
2 years ago Tags #Armidale සිඩ්නි ඔපෙරා හවුස් අසලදී 04කට හෙණ ගහයි පසුගිය සඳුදා ගිගුරුම් සහිත කුණාටුවක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් අසලදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් සිව්දෙනකු රෝහල්ගත කර තිබේ. සිඩ්නි
2 years ago Tags #ceylonwire පස් හැවිරිදි පිරිමි දරුවෙක් දූෂණය කර මරා දමයි සඳුදා (19) දින ඔකාරා ප්‍රදේශයේ පස් හැවිරිදි දරුවකු දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර තිබේ. සිද්ධියෙන් පැය දෙකකට පසු සැකකරු
2 years ago Tags #ceylonwire පාකිස්ථාන්-ඇෆ්ගන් දේශසීමාවේ වීසා ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතා චමන්හි (Chaman) බලධාරීන් විසින් පාකිස්ථාන්-ඇෆ්ගන් දේශසීමාවේ වීසා ප්‍රතිපත්තියට එරෙහිව වාඩි වී සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට රාත්‍රියේ මෙහෙයුමක් දියත් කරන ලදී.
2 years ago Tags #ceylonwire බූරු හම් වෙළෙඳාම තහනම් කිරීම ගැන අප්‍රිකාවට ලොවපුරා ප්‍රසාදය මතභේදයට තුඩු දී ඇති බූරු හම් වෙළඳාම අප්‍රිකානු මහාද්වීපය තුළ තහනම් කිරීම සත්ත්ව සුබසාධන ආයතනවල ප්‍රසාදයට හේතුවී තිබේ. තහනම මගින්
2 years ago Tags #ceylonwire ඇලි කිඹුලගේ බඩේ කාසි 70ක් – සැත්කමකින් අයින් කරලා එක්සත් ජනපදයේ සත්වෝද්‍යානයක සිටි කිඹුලකුගේ උදරයේ තිබූ කාසි 70ක් ශල්‍යකර්මයක් මගින් පිටතට ගැනීමට පශු වෛද්‍යවරුන් කටයුතු කර තිබේ. මෙම සැත්කම
2 years ago Tags #ceylonwire පැය 48ක කාලයක් තුළ එකම පවුලේ දෙදෙනෙක් සියදිවි නසාගනී බලුකිස්ථානයේ ඔර්මරා ප්‍රදේශයේ පැය 48ක කාලයක් තුළ එකම පවුලේ දෙදෙනෙක් සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. පළමු සිදුවීම හුඩ් ගෝත්හි
2 years ago Tags #ceylonwire චීනය ආර්ථික අවපාතයකට ලක් වෙයි චීනය ආර්ථික අවපාතයකට ලක්ව ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි. වැටුප් ලැබිය යුතු බොහෝ කම්කරුවන්ට ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතීන් අහිමි වී
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ගෙම්බෙක්ගේ කකුළේ හත්තක් වැවිලා ඉන්දියාවේ බටහිර කඳුකරයේ සශ්‍රීක කඳු පාමුල ගෙම්බෙකුගේ කකුලෙන් කුඩා බිම්මලක් පැළවෙන බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. මෙම සොයාගැනීම, සජීවී සත්ව පටක
2 years ago Tags #ceylonwire දේශපාලන අස්ථාවරත්වයෙන් ඇති වූ පාකිස්ථානයේ ආර්ථික අර්බුදය පාකිස්ථානය විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි. අවිනිශ්චිත මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය