
නාමල් රාජපක්ෂගේ කසාදේ නොගෙවූ ලයිට් බිලට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දෙසැම්බර් 4 දින නියමයි
2019 වසරේ වීරකැටිය පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවැති පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා ලබාගත් විදුලිය වෙනුවෙන්









