11 months ago Tags #ceylonwire එජාපය ලොකු තනතුරක් නිර්මාණය කර හරීන්ට පවරයි එක්සත් ජාතික පක්ෂය (එජාප) වහාම ක්‍රියාත්මක වන පරිදි ‘දේශපාලන බලමුලු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම්’ ලෙස නව ජ්‍යෙෂ්ඨ තනතුරක් නිර්මාණය කර තිබේ.
11 months ago Tags #ceylonwire මුරලිගේ විශිෂ්ඨත්වය ගැන සචින් සහ ලාරා කතාකරති(වීඩියෝ) ක්‍රිකට් පුරාවෘත්තයක් වන දඟපන්දු යවන මුත්තයියා මුරලිදරන්ට මුහුණදීම ගැන තවත් ක්‍රිකට් පුරාවෘත්තයක් වන සචින් තෙන්ඩුල්කාර් සිය අදහස් පළකර ඇත. තවත්
11 months ago Tags #ceylonwire “ව්‍යාපෘතිවලට ණයට ගත්තු ඩොලර් බිලියන 6ක් හොරකම් කරලා! අලුත් පනතින් සියල්ල අල්ලනවා” | හොරකම් කරන රාජ්‍ය දේපොළ අත්පත් කරගන්න අලුත් පනත මෙන්න(වීඩියෝ) පසුගිය කාලයේදී ව්‍යාපෘති ණය ලෙස රටට ලබාගත් අමෙරිකානු ඩොලර් බිලියන 8ක මුදලකින් ඩොලර් බිලියන 6ක මුදලකට සිදු වූ දෙයක් නොමැති
11 months ago Tags #ceylonwire ජපාන ඉතිහාසයේ පළමුවරට අගමැති ධූරයට කාන්තාවක් පත්වෙයි ජපාන ඉතිහාසයේ පළමුවරට අද එරට අග්රාමාත්යධූරය සඳහා කාන්තාවක් තේරී පත්විය. ඒ අනුව ජපානයේ පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසයට එක්වන්නේ සනේ තකයිචිගේ
11 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ බලාපොරොත්තු යළි දැල්වූ චමරිගේ අවසන් ඕවරය(වීඩියෝ) 2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 42 කට කඩුලු 4 ක් දවාගනිමින් ශ්‍රී ලංකා නායිකා චමරි
11 months ago Tags #ceylonwire පවිත්‍රාගේ-කෙහෙළියගේ-චන්නගේ කාලේ හොරකම් හංගන බවට අනිල් ජාසිංහට අසේල ගුණවර්ධනට චෝදනා | CIDයටත් පැමිණිල්ලක් හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, චන්න ජයසුමන සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අයගේ පාලන කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවූ දූෂණ
11 months ago Tags #ceylonwire රුහුණේ වලියක් | 6ක් රෝහලේ | 20ක් පොලිසියේ රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් හයදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, සිද්ධිය
11 months ago Tags #ceylonwire ඉංජිනේරුවා සහ දොස්තර නෝනා | පානදුර පොලිසියට මිනිස්සුන්ගේ පෞද්ගලිකවත්වය විනාශ කරන්න ලයිෂන් දුන්නේ කවුද? පානදුර පොලිස් ස්ථානය තුළදී වෛද්‍යවරියකගෙන් සහ ඉංජිනේරුවෙකුගෙන් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වීමෙන්
11 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න – මහාචාර්ය ප්‍රතිභා රජයෙන් ඉල්ලයි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා කෙටි කාලීන පදනමක් මත මරණ දඬුවම හෝ ඒ හා සමාන විකල්පයක් හඳුන්වාදීම පිළිබඳව රජය සලකා බැලිය
11 months ago Tags #ceylonwire ඉතාලියේ කේස් එකකට හික්කඩුවේ වෙඩි හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබිමක් සිදුව තිබේ. T56 ගිනි අවියකින් වෙඩිතැබීම සිදු කර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි