10 months ago Tags #ceylonwire රු.මිලියන 700ක කුෂ් ගෙනා ව්‍යාපාරිකයෙක් කටුනායකදී කොටු රුපියල් මිලියන 700 ක් පමණ වටිනා කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය ශ්‍රී ලාංකික මගියෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන
10 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුරට ඉන්දියාවේ වික්‍රම් රත්තෝර් ICC T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරු වික්‍රම් රත්තෝර් පත්කිරීමට ශ්‍රී ලංකා
10 months ago Tags #ceylonwire ආණමඩුව ප්‍රාදේශීය සභාවේ පූර්ණ බලය මාළිමාවට ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට එම තනතුරු දෙකම හිමිව තිබේ.
10 months ago Tags #ceylonwire යුද්ධයේදී එල්ටීටීඊය හංගපු උණ්ඩ තොගයක් වාකරෙන් සොයාගනී යුද්ධයේදී එල්ටීටීඊය විසින් සඟවා තිබූ බවට සැකකෙරෙන අවි තොගයක් වාකරේ සම්බු කලපුව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන ඇත. පොලිසියට අනුව, වාලච්චේන
10 months ago Tags #ceylonwire ගුරුවරයෙක් නම් ‘මාරුකරපු තැන’ ඉක්මණටම මෙන්න මෙතනට ගිහින් බලාගන්න 2025 වාර්ෂික/අනිවාර්ය ජාතික පාසල් ගුරු මාරු යෝජනා ක්‍රමය යටතේ ස්ථාන මාරු නියෝග නිකුත් කිරීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය
10 months ago Tags #ceylonwire චීන විදේශ ඇමැති ලංකාවට! | ඉන්දියාව වගේම ආධාර පැකේජයක් අරගෙන එන ලකුණු චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අප්‍රිකානු සංචාරයකින් අනතුරුව ආපසු එන අතරතුර ජනවාරි 12 සහ 13 යන දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන
10 months ago Tags #ceylonwire රිමාන්ඩ් කළ ජොනී පුතාලා දෙන්නත් එක්ක බන්ධනාගාර රෝහලේ අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ හිටපු අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙන්ම ඔහුගේ පුතුන් දෙදෙනාද මහර බන්ධනාගාරයේ
10 months ago Tags #ceylonwire නුවරඑළිය ග්‍රෙගරි වැවේ ගුවන් අනතුරක්(වීඩියෝ) නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබෑමට උත්සහ කිරීමේදී සී ප්ලේන් වර්ගයේ කුඩා ගුවන් යානයක් කඩාවැටී තිබේ. අනතුර සිදුව ඇත්තේ අද 07 දහවල්
10 months ago Tags #ceylonwire හරිනිට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම ඇරඹෙයි | පළමු අත්සන සජිත්ගෙන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල විෂය කරුණු හා නුසුදුසු අන්තර්ගතයන් ඇතුළු බොහෝ දෝෂ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්
10 months ago Tags #ceylonwire සාරා ජැස්මින් මැරිලා නෑ – ඇමැති විජේපාල හෙළිකරයි විමර්ශනවලදී අනාවරණය වූ සමහර තොරතුරුවලින් පෙනියන්නේ 2019 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජැස්මින් මියගොස් නොමැති බව යැයි මහජන