
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබෑමට උත්සහ කිරීමේදී සී ප්ලේන් වර්ගයේ කුඩා ගුවන් යානයක් කඩාවැටී තිබේ.
අනතුර සිදුව ඇත්තේ අද 07 දහවල් 12:30 ට පමණය.
අනතුරින් එහි සිටි නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.
නුවරඑළියට පැමිණ සිටි සංචාරකයන් පිරිසක් රැගෙන යාම සඳහා පැමිණි අතරතුර ගුවන් යානය අනතුරට ලක් වූ බව පොලිසිය පැවසීය.
ග්‍රෙගරි වැවේ බෝට්ටු සංචාරවල යෙදී සිටි පුද්ගලයන් විසින් නියමුවන් දෙදෙනා මුදාගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart