10 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ‘LGBTIQ සංචාරක ව්‍යාපාරය’ ප්‍රවර්ධනය කරන කතාවේ ඇත්ත මෙන්න ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සභාපති බුද්ධික හේවාවසම් විසින්, රට තුළ LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා EQUAL
10 months ago Tags #ceylonwire අලුත් ආණ්ඩුවත් පරණ ආණ්ඩුව කරපු දේම කරන එක ගැන රවී සතුටින් පැවැති රජයේ ප්‍රතිපත්ති සඳහා විරෝධය පළ කළ වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ ද එම ප්‍රතිපත්ති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
10 months ago Tags #ceylonwire ගම්මන්පිලගෙන් ජනපතිට – මාළිමා මන්ත්රීලාට එරෙහිව අල්ලස් පැමිණිල්ලක් (වීඩියෝ) හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ පිවිතුරු හෙළ උරුමය අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනුකරමින්, ජනාධිපතිවරයාට සහ සියලුම
10 months ago Tags #ceylonwire අර්චුනා අත්අඩංගුවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අර්චුන රාමනාදන් අද (29) කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැප්තැම්බර් 22 වැනි දින කොටුව
10 months ago Tags #ceylonwire කහල්ල – පල්ලෙකැලේ වනන්තරේ සුද්දකරපු පහක් බඩුත් එක්ක අල්ලයි කහල්ල-පල්ලෙකැලේ අභයභූමියේ වනාන්තර ඉඩම් නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිරියාගම වනජීවී සංරක්ෂණ කාර්යාලය සිදුකළ වැටළීමදී
10 months ago Tags #ceylonwire පස් කන්දක්කඩාවැටී මාවනැල්ලේ කම්කරුවන් පිරිසක් වැළලෙයි මාවනැල්ල, මැණික්කාව ප්‍රදේශයේ අද කඩාවැටුණු පස් කන්දක් යට කම්කරුවන් පිරිසක් වැළලී ඇති බව වාර්තා වේ. වාර්තාවලට අනුව, කම්කරුවන් තාප්පයක් ඉදිකරමින්
10 months ago Tags #ceylonwire ඉන්දියාව වෙනුවෙන් ලංකාවේ ඇමැතිලා ඇතුළු 2000ක් කොළඹ දුවයි ඉන්දියාවේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඉන්දියානු සංස්කෘතික සංගමය යටතේ ඇති MY Bharat සමඟ හවුල්කාරිත්වයෙන් කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස්
10 months ago Tags #ceylonwire පාසල්වලට අල්ලස නවත්තන්න රංගගෙන් යෝජනාවක්(වීඩියෝ) සංවර්ධන සමිති මාර්ගයෙන් හෝ වෙනයම් මාර්ගවලින් පාසල් තුළ දරුවන්ගෙන් මුදල් එක්රැස් කිරීම් පිළිබඳ සොයා බලා ඒ සඳහා පවතින චක්‍රලේක සහ
10 months ago Tags #ceylonwire වැඩිමිලට සහල් අලෙවි කළොත් දැන්නම් බඩුම තමයි-සති දෙකකට කඩ 105කට දඩ-නඩු වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක වැටළීම් සිදුකළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. පසුගිය සති දෙකක කාලය තුළ දිවයින පුරා
10 months ago Tags #ceylonwire පොහොට්ටුවේ මනම්පෙරිගේ ෆෝන් එක කෝච්චියට තියා විනාශ කරලා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටි සම්පත් මනම්පේරි තමන් සතුව තිබූ ජංගම දුරකතනය වැල්ලවත්ත ප්‍රදේශයේදී ධාවනය වන