9 months ago Tags #ceylonwire ආණ්ඩුවේ කට්ටියත් දේපළ උපයාගත්තු හැටි හෙළිකළොත් හොදයි – රවී කියයි වත්කම් බැරකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන වත්මන් ආණ්ඩුවේ නියෝජිතයින්ට ඒවා උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් රටට පැහැදිලි කිරීමට අවස්ථාව උදා වී
9 months ago Tags #ceylonwire මන්නාරමට රෝස සමනල්ලු ඇවිත් ක්‍රිම්සන් රෝස් සමනලුන්ගේ රෑනක් පසුගියදා මන්නාරමේ දී දැකගත හැකි වී තිබේ. මන්නාරමේ පදිංචි වනජීවී ලෝලියකු වන ලහිරු වල්පිට පවසන්නේ පසුගිය
9 months ago Tags #ceylonwire තැපැල්පතිවරයා තැපැලේ මහා හොරකම් හෙළිකරයි(වීඩියෝ) තැපැල් සේවය තුළ වංචා සහ අකාර්යක්ෂමතා අවස්ථා කිහිපයක් හෙළි කර ඇති අතර, නිලධාරීන්ගේ එවැනි විෂමාචාර හේතුවෙන් තමාට සැලකිය යුතු අභියෝගවලට
9 months ago Tags #ceylonwire රු.මිලියන 240ක වියදමින් LRC එකට ගත්ත ගොඩනැගිල්ලක් ගැන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව(LRC) සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍යාංශය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. එම ගොඩනැගිල්ල කාර්යාල අවකාශයට
9 months ago Tags #ceylonwire ඇල්පිටියේ සිද්ධිය වෙඩි තැබීමක් නොවන බව පොලිසිය කියයි ඇල්පිටිය පොලිස් වසමේ ඉහළ ඕමත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ වාර්තා වූ සිද්ධිය වෙඩි තැබීමක් නොවන බව පොලිස් මූලස්ථානය පවසයි. පරීක්ෂණවලින්
9 months ago Tags #ceylonwire අන්තර්ජාතික නීති පිළිවෙළට එල්ල වන අභියෝගයට මුහුණ දීමට ඉරානය ලංකාවේ සහාය පතයි සිය න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ පුළුල් සම්බාධක ඉවත් කර වසර දහයකට පසු අන්තර්ජාතික නීතිමය පිළිවෙළ ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපදය සහ
9 months ago Tags #ceylonwire ක්‍රිකට් කණ්ඩායමට විදේශීය පුහුණුකරුවන් දෙදෙනෙකුගේ සහාය ගනී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ සහායක කාර්ය මණ්ඩලයට විදේශීය පුහුණුකරුවන් දෙදෙනෙකු බඳවා ගෙන තිබේ. විවිධ ආකෘති හරහා
9 months ago Tags #ceylonwire බැකෝ සමන්ගේ මස්සිනාට රැඳවුම් නියෝග අත්අඩංගුවට ගැනුණු කුප්‍රකට පාතාල සාමාජිකයෙකු වන නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න නොහොත් “බැකෝ සමන්” නමැත්තාගේ මස්සිනා දින 07ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට
9 months ago Tags #ceylonwire ඇල්පිටියේ වෙඩි තැබීමක් ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ. යතුරුපැදියකින් පැමිණි සැකකරුවෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල
9 months ago Tags #ceylonwire චීන EXIM බැංකුව ණය පොලී වෙනස් කිරීම මධ්‍යම අධිවේගයේ වැඩට බාධාවක් වෙයිද? මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම අතර කොටසක් ආවරණය කිරීම සඳහා වන ණයකට චීනයේ EXIM බැංකුව විසින් පනවන ලද පොලිය, රාජ්‍ය මුදල්