
ආන්දෝලනාත්මක Buddy සජිත්ලාගේ කාලේ අවුරුදු නවයක් පෙළපොතේ තිබිලා | උලපනේ හාමුදුරුවෝ මේක දැක්කේ නැද්ද? | පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්ව(වීඩියෝ)
වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අසභ්‍යකරණය ලෙස දුර්මත යවන විපක්ෂය එදා යහපාලනය කාලේ 2015 දී මුද්‍රණය කළ 11 වසරේ අයි.සී.ටී. පෙළ පොතේ

