
“ගැටලුව විසඳුණා-දැන් හනුමා වගේ ගිනි තියන්නේ ඇයි?” – ත්‍රිකුණාමලේ ගැටලුව ගැන ජනපති පළමුවරට කතාකරයි(වීඩියෝ)
ත්‍රිකුණාමලයේ බෞද්ධ විහාරස්ථාන පරිශ්රයකින් බුදු පිළිමයක් ඉවත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කැඳවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇති









