6 months ago Tags #2026 ICC_T20_ලෝක_කුසලානය ලසිත් මාලිංග ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පත්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස ලසිත් මාලිංග පත්කිරීම නිවේදනය කර ඇත. ඔහුගේ පත්වීම 2026 දෙසැම්බර්
6 months ago Tags #ceylonwire සජිත් සමග යූඑන්පී ප්‍රබලයෝ තීරණාත්මක හමුවක(වීඩියෝ) කාලයක් පුරා සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් සහ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් බලා සිටි තීරණාත්මක හමුවක් අද දහවල් කොළඹදී සිදුවිය. ඒ
6 months ago Tags #ceylonwire iPhone පාවිච්චි කරන අයට ඇපල් සමාගමෙන් හදිසි දැනුම්දීමක් බරපතළ මෘදුකාංග අවදානම් දෙකක් හඳුනාගැනීමෙන් පසු ඇපල් සමාගම විසින් iPhone පරිශීලකයන්ට සිය උපාංග යාවත්කාලීන කරන ලෙස ඉල්ලා හදිසි ආරක්ෂක උපදේශනයක්
6 months ago Tags #19න්_පහළ_ක්‍රිකට්_ලෝක_කුසලානය හිටපු යොවුන් ක්‍රිකට් ක්‍රීඩක අක්ෂු ප්‍රනාන්දු දිවියෙන් සමුගනී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අක්ෂු ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ
6 months ago Tags #ceylonwire ජොනීගේ පුතා FCID අත්අඩංගුවට ගනී සතොසට අයත් ලොරියක් සාපරාධී ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අද මූල්‍ය අපරාධ විමර්ශන
6 months ago Tags #ceylonwire සංවිධානාත්මක අපරාධ මඩින්න ගේන පනත ජනවාරියේ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම අරමුණු කරගත් පනත් කෙටුම්පතක් ලබන මාසය (2026 ජනවාරි) ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
6 months ago Tags #ceylonwire ඇප්වලින් හයර් දුවන ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් මානව හිමිකම් එකට පැමිණිල්ලක් ජංගම දුරකථන යෙදුම් භාවිතයෙන් සේවා සපයන කුලී රථ රියදුරන් ඔවුන් මුහුණ දෙන අසාධාරණකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
6 months ago Tags #ceylonwire මෙරට 75 වසරක කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 මෙන්න පසුගිය වසර 75 තුළ (1947–2022) සිංහල සිනමාවේ බිහි වූ හොඳම චිත්‍රපට 25 ලැයිස්තුව නිකුත්කර තිබේ. ශ්‍රී ලංකා සිනමාවේ සියවස් සැමරුම
6 months ago Tags #ceylonwire අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සංඝ සභාවෙන් දැඩි විරෝධයක් යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම රටේ අනාගත පරම්පරාව සහ වත්මන් රජය යන දෙකම විනාශ කරන බව පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන
6 months ago Tags #ceylonwire ගාල්ල මහ නගර සභා රැස්වීම උණුසුම් වෙයි – මන්ත්‍රීවරුන් වතුරත් විසි කරයි(වීඩියෝ) අයවැය ඡන්ද විමසීමේ දී වංචා සිදු වූ බවට චෝදනා කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ගැටීමත් සමග ගාල්ල මහ