6 months ago Tags #ceylonwire පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ තහනම තවත් මාස හයකින් දීර්ඝ කරයි පර්පෙචුවල් ටේරෂරීස් සමාගම විසින් ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී
6 months ago Tags #ceylonwire පොලිසිය ජනමාධ්‍යවේදියාගෙන් සමාව ගනී | පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට උසාවි එයි | හරි ක්‍රමයට එන්නැයි මහේස්ත්‍රාත් පොලිසියට දන්වයි අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණීම හරහා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමේ සිදුවීමට අදාළව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල්
6 months ago Tags #ceylonwire “මම තවදුරටත් වෙනිසියුලාවේ ජනාධිපති” – මෙදුරෝ ඇමෙරිකානු අධිකරණය හමුවේ කියයි අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති කිසිදු චෝදනාවකට තමන් වරදකරු නොවන බව නිකොලස් මෙදුරෝ ජනාධිපතිවරයා පවසයි. ඔහු ඒ බව සඳහන්
6 months ago Tags #ceylonwire පොලිසියෙන්ම අල්ලස් ගත් ASP සහ SI පොලිසිය ඇතුළේදීම කොටු නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරිවරයකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියක අත්අඩංගුවට ගෙන තිබේ.
6 months ago Tags #ceylonwire අලි – මිනිස් ගැටුමට පිළියම් නොයෙදුවාට ඇමැතිගෙන් වනජීවීයට දොස් ජන ජීවිතයට සහ වනජීවීන්ට දැඩි හානියක් සිදු කරන අලි මිනිස් ගැටුම නරක අතට හැරෙමින් තිබියදී අලින් ගම්මානවලින් පලවා හැරීමට වනජීවී
6 months ago Tags #ceylonwire විදේශ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයෙන් 2025 උපයපු ආදායම ඩොලර් බිලියන 11ක් 2016 වසරෙන් පසු ශ්‍රී ලංකාවට වැඩිම විදේශ ප්‍රේෂණ ගලා ඒමක් සහිත වසර 2025 වසර බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ
6 months ago Tags #ceylonwire සතොසේ ලොරියකින් අරක්කු ඇදලා | ඇප නෑ | පිය පුතු දෙපළ එක මග යති(වීඩියෝ) ලංකා සතොස ලොරියක් අවභාවිත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරෝම් කෙනත්
6 months ago Tags #ceylonwire ඉන්ධන මිල සංශෝධනය කෙරේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බව නිවේදනය කර
6 months ago Tags #ceylonwire එජාපයේ උපසභාපති ලෙස නවීන් පත්කරයි එක්සත් ජාතික පක්ෂයේ උපසභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය නවීන් දිසානායක පත්කර ඇත. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්
6 months ago Tags #'දිට්වා' දිට්වාගෙන් පස්සේ ජලාශවල තත්ත්වය බලන්න මහවැලියෙන් පරීක්ෂණ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුරෙන් පසු, ජල විදුලිය උත්පාදනය සඳහා භාවිත කරන ජලාශ ඇතුළුව, මහවැලි අධිකාරියේ